DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවනේ, මගේ ඩ්‍රයිවින් ලයිසන් එකයි බයික් ලයිසන් ඉන්ෂුරන්ස් ටිකයි වැටිලා.
    මම දැන් කරන්න ඕන මොකකඩ් කියන්නකෝ.
    මගේ ලයිසන් එක තියෙන නිසා හොඳ ,මනුස්සයෙක්ට හම්බුනොත් ඇඩ්‍රස් එකට ගෙනත් දෙයි


    විශේෂම දේ බන්, මම බයික් එක වෙන කෙනෙක්ගෙන් ගත්තා විතරයි. බයික් ලයිසන් ඉන්ෂුරන්ස් තියෙන්නේ උගේ නමට..


    දැන් මං මේවා ගන්න ඕන නම් මොනාද කරන්න ඕන?
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අපේ ලයිසන් එක දඩේ ගෙවල පොලීසියෙන් ගන්න උපරිම කාලයක් තියනවද? ඒ කාලෙ අතර ගත්තෙ නැත්තම් මොකක්ද නීතිය
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    DJ චි කේ යි යා;24015383 said:
    ස්තූති මචෝ. ඒත් revenue license and insurance තියෙන්නෙ මගෙ නමට නෙමේ. ඒකට මොකද කරන්නේ? ඒ නමටම ඒව ගන්න තිබ්බත් කමක් නෑ

    Eka awulak ne vehicle book eka genitchama ube namata hadala denawa
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    Eka awulak ne vehicle book eka genitchama ube namata hadala denawa

    බුක් එක තියෙන්නෙ මගෙ නමට නෙමේ බන්. ප්‍රා.ලේ එකට ගියාම ඒ නමට හදලා දෙනවද?

    මචන් උගෙයි මගෙයි ගම වෙනස්. මගෙ ප්‍රා.ලේ එකට ගියාට කමක් නැද්ද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    DJ චි කේ යි යා;24015426 said:
    බුක් එක තියෙන්නෙ මගෙ නමට නෙමේ බන්. ප්‍රා.ලේ එකට ගියාම ඒ නමට හදලා දෙනවද?

    මචන් උගෙයි මගෙයි ගම වෙනස්. මගෙ ප්‍රා.ලේ එකට ගියාට කමක් නැද්ද

    Ube transfer papers nedda uba laga copies?enan ownergen letter ekak ganna weida danne.man etchara danne.ube ekata gihin ahapan un kiyay
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හැමෝටම ගොඩක් ස්තුතියි. පින්වන්ත නෝනා කෙනෙක්ට ලයිසන් එක හම්බෙලා, එයා ගෙදරටම ගෙනත් දුන්නා.:love::love: