License එක නැති උනා..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    එන අවුරුද්දේ වෙනවත් එක්ක.. අලුතින්ම රිනිව් කරල ගන්න බැරිද බං?
    නැත්නම් මං ගාව ෆොටො එකක් තියෙනවා ඒක පෙන්නලා ගන්න බැරිද ඩුප්ලිකේට් එකක් ..
    නැත්නම් 8000ක් යනවා බං..මේ වෙලාවේ හිකිලා ඉන්නේ.. එච්චර ගානක් වියදම් කරන්න අමරුයි...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඩුප්ලිකේට් තමා බන් 8000ද 10000ද් වෙන්නේ
    ඔය බස් කාරයො බොරු කරන නිසා නේ වැඩිකරලා තියෙන්නේ.
    දැන් හැබැයි අවුරුදු 8 නම් අද ඉදන් ඉස්සරහට ගන්න පුලුවන්ලු.
    ඉස්සර 2025-01 ඉවරවෙනවනම් අද ගත්තත් ඩුප්ලිකේට් එක එන්නේ එදාට ඉව්‍ර වෙන්න. ඒක නිසා 8000 ගැණ හිතන්න එපා.
    පොටෝ එකකවත් නැද්ද ටික දවසක් ඇද ගන්න
     
    photo ekak thiyenawa machan eka paththai habai thiyenne .. ekai prashne depattama naha..
    duplicate eka one naha.. ekaparama renew karalama ganna barida machan?
     
    • Sad
    Reactions: laka007

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,646
    113
    Mother Earth
    එන අවුරුද්දේ වෙනවත් එක්ක.. අලුතින්ම රිනිව් කරල ගන්න බැරිද බං?
    නැත්නම් මං ගාව ෆොටො එකක් තියෙනවා ඒක පෙන්නලා ගන්න බැරිද ඩුප්ලිකේට් එකක් ..
    නැත්නම් 8000ක් යනවා බං..මේ වෙලාවේ හිකිලා ඉන්නේ.. එච්චර ගානක් වියදම් කරන්න අමරුයි...
    8000/= ක්‌ යනවද බන් 🤷🏻‍♂️
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    photo ekak thiyenawa machan eka paththai habai thiyenne .. ekai prashne depattama naha..
    duplicate eka one naha.. ekaparama renew karalama ganna barida machan?
    දැන් පුලුවන්ලු, හැබැයි බුකින් දාල යන්න ඔනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,646
    113
    Mother Earth
    ow bn lost license fee eka 7800k normal nam
    oneday nam 9000k
    appata hukana ratak meka
    මම කියන්නම්. දැන් ඕක ගන්න යන්න එපා. ලයිසන් එක ලබන අවුරුද්දේ expire වෙනවා කිව්වනේ. එතකන් police license එකක් ගනින් entry එකක් දාලා. සමහරවිට ගෙදෙට්ට එන්නත් බැරි නෑ post එකේ. අහුලා ගත්තු කෙනෙක් සමහර විට post office එකකට වගේ දෙන වෙලාවලුත් තියෙනවා. ඕක ගන්න හදිස්සි වෙන්න එපා. මාසයක් විතර බලන්න. කොහොමත් පොලිසි ගිහිල්ල කිව්වත් උනුත් කියනවා මාසයක් වගේ බලන්න කියලා. 🙂

    ආපෝ ඕවා නැති කරගන්න එපා බන්. මල කට්ටක් කන්න වෙන්නේ. අලුතෙන් හදාගන්නවට වඩා හපන්. 🤷🏻‍♂️
    ------ Post added on Aug 28, 2024 at 1:02 PM