License card එක එන්න කොච්චර කල් ගියා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඔව් දුන්නා. සයිට් එකෙන් නැත්තම් කෝල් කරලා එපොයින්මන්ට් දාලා යන්න.


    මං ගත්⁣තෙ නම් වෙරහැ තමා..
    ආ ඒකනේ. අනිත් ඒවගේ දෙන්නේ නෑ වගේ one-day
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    අනුර අයියා තාම Cards ගෙනැල්ල නැද්ද🤦
    ගෙනල්ලා ඇත්තේ දැන් නම්. කලින් ගොඩ ගැහුන සෙට් එක දැන් ඉවර කරගෙන යනවා ඇත්තේ.
     
    • Like
    • Love
    Reactions: NRTG and 2osama