license card එක දෙකට කැඩුන :(

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    license card එක දෙකට කැඩුන :(

    license card එක දෙකට කැඩුන :( කොහොමද මචං අලුත් එකක් ගන්නේ ?:rolleyes::rolleyes: RMV එකෙන් oneday ගන්න පුළුවන් වේවිද ? නැති උනේ නෑ කෑලි දෙකම තියෙනවා
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :( Kali deka ekata tiyala laminate karapan.

    License, ID, Passport natikaraganna/kadaganna/athurudahan wena/parissam nokaraganna unta eelaga wataawe ookak ganna giyaama Rs. 25000ka atirekawa charge kalaa nam hari. Passport natikaragatta un bara gaanak enawa passport ganna. Mala karadara. Kaha kolee gannai ara kolee gannai me kolee gannai.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕක හදන්නේ ඉක්මනට කැඩෙන්නද කොහෙද බන්.බාල විදිහට හදලා තියෙන්නේ..මගෙත් අග කෑල්ලක් ගියා.අරන් සතියයි..මම එක අලවලා තියන් ඉන්නවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :( Kali deka ekata tiyala laminate karapan.

    License, ID, Passport natikaraganna/kadaganna/athurudahan wena/parissam nokaraganna unta eelaga wataawe ookak ganna giyaama Rs. 25000ka atirekawa charge kalaa nam hari. Passport natikaragatta un bara gaanak enawa passport ganna. Mala karadara. Kaha kolee gannai ara kolee gannai me kolee gannai.

    එහෙම කියන්න එපා බන්.අපි 100%ක් සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනේ.කවුරුත් ඕනවට නැති කරගන්නේ කඩා ගන්නේ නැහැනේ.මට අද උනානම් උබට හෙට වෙන්න පුළුවන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ai medical test karan chater eka kanna ona danna widiyata.

    නැති උනා කිව්වත් එහෙමද බන් :shocked::shocked: trial පෙන්නනත් වෙනවද ?

    මගේ එක නැති වෙලා oneday ගත්තා මචං. මුකුත් මෙඩිකල් අනම් මනම් ඕනා නෑ. මට නම් පොලිස් පැමිණිල්ලක් ගන්න උනා විස්තරේ කියලා. ඒකේ කොපි එකක් ද කොහෙද උන්ට ඕනා. උබට නම් අවුලක් වෙන්නේ නැති වෙයි. දෙන කාඩ් එක හම්බෙන්නේ පරණ කාඩ් එකේ expiry date එකටමයි. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි expire වෙනවා නම් අද ගත්තත් expiry date එක ලබන අවුරුද්දේ ජනවාරිමයි හම්බෙන්නේ. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එහෙම කියන්න එපා බන්.අපි 100%ක් සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනේ.කවුරුත් ඕනවට නැති කරගන්නේ කඩා ගන්නේ නැහැනේ.මට අද උනානම් උබට හෙට වෙන්න පුළුවන්.

    Uba kiyana de atta machan eth lankawe minissunge oya wage dekadi parissama, sihi kalpanaawa wena rataka minissunta wadaa hugak adui. Mata unath wenna puluwan namuth mage passport ekai ID ekai heta nati unath mama kamathi 50000k gewanda wenawa nam. Udaharanayak kiyannam.

    Mata kaha ireedi wisheshayen para balala puruddak tibbe na. Eth dawasak polisiye kenek kaha iredi atha daagena idala minissunta para maru wenda. Mama wahane ayin karanna giye wamata. E nisa wama balagena giye idak tiyeda kiyala. Nawattapu gaman liwwa. Mamath sadda natuwa idala dadaya gewala aawa. Hebei edath adath hari mata dan kaha ira dekka gaman matak wenawa kaapu parippuwa. Dan hodata matak wenawa kaha iri ehema hugak aatha thiyaa wenadatath wada hodata penenawa.

    Naaya gihin, gini aran ehema nati wena aya herenna anik ayage ewwa hugakma nati wenne awadanayak nathi nisai. Ehema kenekta daduwamak widiyata arehema karana eka sadaranai.

    PS: Dada gahala salli aran anduwe sakkili hatta karana ewwa monada kiyana eka gana katha kaloth nam highway ekama akuloogena yanda yuda tanki 100kin attack kalath ewata wiruddawa dada gahana eka waradiyi kiyalai mama kiyanne. :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :( Kali deka ekata tiyala laminate karapan.

    License, ID, Passport natikaraganna/kadaganna/athurudahan wena/parissam nokaraganna unta eelaga wataawe ookak ganna giyaama Rs. 25000ka atirekawa charge kalaa nam hari. Passport natikaragatta un bara gaanak enawa passport ganna. Mala karadara. Kaha kolee gannai ara kolee gannai me kolee gannai.

    lol.................me ponnayo keli kedena vidiyata hadala kiyala therun ganna berida bn? parana eka mita wada hayiyayi. akuru bodawena keli kedena labbe card hadanne lankawe vitharama wenna ona.............................:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සෙල්ල කිබ්බක් ගෙනාව අමෙරිකාවෙන් කියල ඒ උත්ත මාසයයි පර්ස් එකේ දාන් හිටියේ ප්‍රින්ට් කරපු අකුරුටික මැකිලා මෙලෝ මලදානයක් පෙනුනේ නෑ..... අන්තිමට ඒ උත්තයි ටෙම්පරි කොලෙ ලැමිනේට් කරලයි අතේ තියන් හිටියා......... නැමුනහම කැඩෙන කාඩ් කොහේ තියගන්නද ලංකාවේ උන්ටනං උකේ ඉදල පිස්සු.... ප්‍රසිද්දියේ වෙඩිතියල දාන්න ඕන ඕව හොයාගන්න උන්ව
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉස්සෙල්ල කිබ්බක් ගෙනාව අමෙරිකාවෙන් කියල ඒ උත්ත මාසයයි පර්ස් එකේ දාන් හිටියේ ප්‍රින්ට් කරපු අකුරුටික මැකිලා මෙලෝ මලදානයක් පෙනුනේ නෑ..... අන්තිමට ඒ උත්තයි ටෙම්පරි කොලෙ ලැමිනේට් කරලයි අතේ තියන් හිටියා......... නැමුනහම කැඩෙන කාඩ් කොහේ තියගන්නද ලංකාවේ උන්ටනං උකේ ඉදල පිස්සු.... ප්‍රසිද්දියේ වෙඩිතියල දාන්න ඕන ඕව හොයාගන්න උන්ව

    aniwa mcn.......................labbe rajayen dena reddatath dada gahanne ungema polis kimbiyo. redda ussan balan inne keli kedena, akuru mekena ewa dila.:growl:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    license card එක දෙකට කැඩුන :( කොහොමද මචං අලුත් එකක් ගන්නේ ?:rolleyes::rolleyes: RMV එකෙන් oneday ගන්න පුළුවන් වේවිද ? නැති උනේ නෑ කෑලි දෙකම තියෙනවා

    OOI dan 15% tax ekakuth gahala onna mangalya.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    license card එක දෙකට... 11-11-2017 07:42 PM ube ammada janadipathi

    නෑ උඹෙ අම්මට අමාවකට හදි කරපු එකා ජනාධිපති වෙසිගෙපුතෙ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    lol.................me ponnayo keli kedena vidiyata hadala kiyala therun ganna berida bn? parana eka mita wada hayiyayi. akuru bodawena keli kedena labbe card hadanne lankawe vitharama wenna ona.............................:(

    Eka nam ehema thama. Eth mama licence warga dekama use kala. Wallet ekath pitipasse sakkuwe tiyan idagena inne. Akuru makilath na card eka kadilath na. Ow baala wada nam tiyenawa tamai rajaye reddawal wala