License Paper Renewal

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Ade License eka renew karala 1 year is over for today. Renew karaganna procedure eka kiyapankoo
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,300
    113
    Ade License eka renew karala 1 year is over for today. Renew karaganna procedure eka kiyapankoo
    මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ වගේ මතකයි ළඟදි Gazette එකක් ගැහුව කියල අවුරුද්දකට ඔය වගේ ටෙම්පරි ලයිසන් දික් කරන්න. ඕව අලුත් කරන්න ඕන නැති කතාවක් තිබ්බෙ. පොඩ්ඩක් බලපං ඒ ත්‍රෙඩ් එක.
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113

    Mn nan nknma gye, gya gatta awa..
    Winadi 15k wage gye

    Werahara nan eliye ekek kagahanwa temporary ekata card eka aran denawa kyala. Khma karanawada dan na itn.
    Kakkek wenna athi. Awulak ne ban. Mata me VISA tawama awe na. Awagaman un kohomath denna epaaya.

    මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ වගේ මතකයි ළඟදි Gazette එකක් ගැහුව කියල අවුරුද්දකට ඔය වගේ ටෙම්පරි ලයිසන් දික් කරන්න. ඕව අලුත් කරන්න ඕන නැති කතාවක් තිබ්බෙ. පොඩ්ඩක් බලපං ඒ ත්‍රෙඩ් එක.
    Adeeee hoyala deekoo
    ------ Post added on Sep 16, 2023 at 11:58 PM

    උදෙන්ම පලයන් කැම time අල්ලලා යන්න එපා. :lol: :lol:
    Godak welaa yanawada
    ------ Post added on Sep 16, 2023 at 11:59 PM

    ආ මේක කරනවා ඕනෑම rmv office එකකින්. උබ ට ළඟ කොහෙද
    Boralasgamuwa lagai ban
    ------ Post added on Sep 17, 2023 at 12:00 AM
     
    • Like
    Reactions: NRTG and batwise

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    Kakkek wenna athi. Awulak ne ban. Mata me VISA tawama awe na. Awagaman un kohomath denna epaaya.

    Adeeee hoyala deekoo
    ------ Post added on Sep 16, 2023 at 11:58 PM

    Godak welaa yanawada
    ------ Post added on Sep 16, 2023 at 11:59 PM

    Boralasgamuwa lagai ban
    ------ Post added on Sep 17, 2023 at 12:00 AM
    නෑ උන් system චෙක් කරා බඩු දුන්නා.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    Loku polimak na neda wadeta
    ඔය පැත්ත ගැන දන්නේ නෑ, රත්නපුර කුරුණෑගල අවුලක් නැ. ඔය වේරහැර කතන්දරේ හරි. අපේ අයියා කෙනෙක් එක දවසින් card එකම ගත්තා. සඳුදාට අහලා කියන්නම්. හෙට පුළුවන් උනොත් update එකක් දෙන්නම්
     
    • Like
    • Love
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඔය පැත්ත ගැන දන්නේ නෑ, රත්නපුර කුරුණෑගල අවුලක් නැ. ඔය වේරහැර කතන්දරේ හරි. අපේ අයියා කෙනෙක් එක දවසින් card එකම ගත්තා. සඳුදාට අහලා කියන්නම්. හෙට පුළුවන් උනොත් update එකක් දෙන්නම්
    Ela...

    card eka ganin keeyak hari deela ;)
    Man hora wada walata anu bala dena ekek nemeyi ban. Badu talk karala gahana ekai, Bona ekai arunama kari wada karanne ne. Visa awama un nikanma denna epaaya mata
    ------ Post added on Sep 17, 2023 at 12:09 AM

    Mn nan nknma gye, gya gatta awa..
    Winadi 15k wage gye

    Werahara nan eliye ekek kagahanwa temporary ekata card eka aran denawa kyala. Khma karanawada dan na itn.
    Machan kelinma athulata ahagena giyaanam hari neda 10 am walata wage. 15 min 30 min athule karaganna puluwan neda?
    ------ Post added on Sep 17, 2023 at 12:12 AM
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,300
    113
    • Like
    • Love
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,672
    113
    Colombo, Sri Lanka
    වේරහැරට යන්න මචන් ඔයාට කිට්ටුනම්, ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් කාලය දික්කරලා දෙනවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,300
    113
    Ela bro

    Accordingly, from the 31st of March to the 30th of June, the expiry date of every driver's license, regardless of the date mentioned, will be valid for two years

    ☹️☹️☹️
    ------ Post added on Sep 17, 2023 at 12:16 AM
    ඒක තේරෙන්නෙ නෑ නේ මචං. regardless of the date mentioned කියලත් කියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඒක තේරෙන්නෙ නෑ නේ මචං. regardless of the date mentioned කියලත් කියල තියෙන්නෙ.
    Oke time period eka dala ne
    Man aye baluwa machan 31 March 2022 to 30 th June 2023

    Gazette eka hoyaagaththanam hari
     
    • Like
    Reactions: NRTG