License Paper Renewal

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Ela bro


    Accordingly, from the 31st of March to the 30th of June, the expiry date of every driver's license, regardless of the date mentioned, will be valid for two years



    ☹️☹️☹️
    ------ Post added on Sep 17, 2023 at 12:16 AM

    ඒක තේරෙන්නෙ නෑ නේ මචං. regardless of the date mentioned කියලත් කියල තියෙන්නෙ.
    https://www.adaderana.lk/news.php?nid=91598

    ඔන්න මචං ඒකම දෙරණෙ දාපු එක. සිරසෙ එවුන් බුලක් කෙලල. දැන් තේරෙනව නේ. අනේ මංද මුං වගකීමක් ඇතුව නිවුස් එකක් දාගන්න බෑ
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    වේරහැරට යන්න මචන් ඔයාට කිට්ටුනම්, ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් කාලය දික්කරලා දෙනවා
    Ela bro. Gate eke inna RMV eke owner wage inna sikka athuata yanna denawa neda ?
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Oke time period eka dala ne
    Man aye baluwa machan 31 March 2022 to 30 th June 2023

    Gazette eka hoyaagaththanam hari

    https://www.adaderana.lk/news.php?nid=91598

    ඔන්න මචං ඒකම දෙරණෙ දාපු එක. සිරසෙ එවුන් බුලක් කෙලල. දැන් තේරෙනව නේ. අනේ මංද මුං වගකීමක් ඇතුව නිවුස් එකක් දාගන්න බෑ
    මේ News එකේ විදියට වැඩේ ක්ලියර් මචං. ඒ කියන්නෙ අපේ ඒව වැලිඩ් තව අවුරුදු 2ක් යනකල් මුකුත් කරන්න ඕන නෑ. ඔය ගැසට් එක හොයාගෙන ෆොටෝ කොපියක් ගහල වාහනේ දාගෙන පලයං මොකෙක් හරි ඇල්ලුවොත් පෙන්නන්න
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    මේ News එකේ විදියට වැඩේ ක්ලියර් මචං. ඒ කියන්නෙ අපේ ඒව වැලිඩ් තව අවුරුදු 2ක් යනකල් මුකුත් කරන්න ඕන නෑ. ඔය ගැසට් එක හොයාගෙන ෆොටෝ කොපියක් ගහල වාහනේ දාගෙන පලයං මොකෙක් හරි ඇල්ලුවොත් පෙන්නන්න
    Ne dan policiyen alluwa Thummulledi. U licence eka balala kiwwa adin expire renew karaganna kiyala. Eken me wade paththu une. Gazette eka hoyaganna one.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    okun danna labbak na bn. news balannewath nathuwa athi. Gazette eka hoyagena photo ekak phone eke dagena palayan ethakota hari.
    Matath gyama parana temporary ekema alut sticker ekk gahala පෑනෙන් mkdda ලියලා දුන්නෙ. Tawa awuruddk tianaw kohewat na.

    Eka ahuwama qwwe gazette eke photo ekk gahan yanna kyala. Lol
    Etana බිත්තියේ අලවල ඒක. Eke photo ekk gahan awa.

    Policies pili gatte nattan police karayage anke උන්ට call karala kynna lu.. Lol
     
    • Like
    Reactions: chami2015