මේක කියපන් කොහොමද අපි ඒ GOAL එකට යන්න දින හදා ගන්නේ life එකේ තියෙනවා Goal /Target අපි ඒවාට යන්න යම් කිසි කාලයක් යනවා
කොහොමද අපි ඒ GOAL එකට යන්න දින හදා ගන්නේ,
මෙහෙම හිතපන් මට Land එකක් ගන්න ඕනි තව අවුරුදු 4 කින්. මේ අවුරුදු ගාන ඒ Goal එකම ඔලුවේ තියන් වැඩ කරන්නේ කොහොමද
විටක අමතක වෙනවා තවත් වෙලාවක වෙන වෙන Target Goal ඇති වෙනවා.
පොඩ්ඩක් කියපල්ලකෝ
උබලට වැඩ කරපු ක්‍රම මොනවද
මෙච්චර කල් ගත්ත ඒවා ගත්තේ ඒ කලේට අනුව අවශ්‍ය ඒවා අවුරුදු ගණන් ප්ලැන් කරලා නෙමේ,
Exel Sheet අරව මේවා සාර්ථක නෑ මට