LIFE GOAL වලට යන හැටි

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මේක කියපන් කොහොමද අපි ඒ GOAL එකට යන්න දින හදා ගන්නේ life එකේ තියෙනවා Goal /Target අපි ඒවාට යන්න යම් කිසි කාලයක් යනවා

    කොහොමද අපි ඒ GOAL එකට යන්න දින හදා ගන්නේ,

    මෙහෙම හිතපන් මට Land එකක් ගන්න ඕනි තව අවුරුදු 4 කින්. මේ අවුරුදු ගාන ඒ Goal එකම ඔලුවේ තියන් වැඩ කරන්නේ කොහොමද
    විටක අමතක වෙනවා තවත් වෙලාවක වෙන වෙන Target Goal ඇති වෙනවා.

    පොඩ්ඩක් කියපල්ලකෝ
    උබලට වැඩ කරපු ක්‍රම මොනවද

    මෙච්චර කල් ගත්ත ඒවා ගත්තේ ඒ කලේට අනුව අවශ්‍ය ඒවා අවුරුදු ගණන් ප්ලැන් කරලා නෙමේ,

    Exel Sheet අරව මේවා සාර්ථක නෑ මට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Mulin loan ekak dala land ekak gannawa
    passe loan eka gewanawa :D

    Monawa karannat salli oni, wiyadam control karanna oni eth scene eka ape disciplines adui, commitment tibbot witarai ganata balance wenne
    loan gewanna tiyeddi ganata wiyadam hadagannawa

    dan kale tiyana targets sathen sathe katekata dala itiri karala goda danna baha
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙහෙම හිතපන් මට Land එකක් ගන්න ඕනි තව අවුරුදු 4 කින්. මේ අවුරුදු ගාන ඒ Goal එකම ඔලුවේ තියන් වැඩ කරන්නේ කොහොමද
    විටක අමතක වෙනවා තවත් වෙලාවක වෙන වෙන Target Goal ඇති වෙනවා.

    mcn ube ona goal ekak lyl biththiye gahapn hina wenna kyna deyak neme dwsata wadima wara ganak ubata pena thana eka gahapn ude nagitinakota eka penawa ehema unama uba daily motivate wenwa bn
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කල් දැමීමෙන් කාලය සොරාගනු ලැබේ.

    හෙට කියා දිනයක් නොමැත එය නමක් පමණි.

    ඔයටික ඔලුවට කාවද්දගනින්.
    උඹේ හැකියාව සැක නොකර.
    උඹේ හැකියාව සැක නොකර :yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ඩිසිප්ලීන් ඇන්ඩ් හාර්ඩ් වර්ක් .
    ඕක තමා කොයි ගොල් එකටත් යන්න තියෙන එකම ක්‍රමෙ.

    මොකද ඔය ගොල් වලට යන්නත් සල්ලි එපැයි .
    සල්ලි හම්බ කරන්න හාර්ඩ් වර්ක් ඔනි
    වියදම් කරද්දි ඩිසිප්ලීන් ඔනි .

    හාර්ඩ් වර්ක් කිව්වාට ඉතිං අර කුඹුරු හානවා වගෙ වැඩ නෙමෙ .
    ඒ කිව්වෙ ගඟට කැපුව ඉනි වගෙ නෙ සමහරුන්ගෙ හාර්ඩ් වර්ක් .
    පොඩ්ඩක් මොලෙ කල්පනා කරන්නත් ඔනි .

    ඒ වගෙම තමා ඩිසිප්ලීන් වලදි තමන් ඇසුරු කරන පුද්ගලයො වැදගත් .
    මොකද අපෙ ගොඩක් වියදම් තීරණය වෙන්නෙ අපි ඇසුරු කරන අයගෙ කොලිටි එක මත.