life insuarance

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අප්පෝ මමත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ . ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකේ නියොජිතවරියකගෙන් හරි කරදරේ බං ඉන්ෂුවරන්ස් එකක් දාන්න කියලා

    රු.2650 ක් ද කොහෙද මාසෙට අවුරුදු 21 ක් සදහා

    කල් පිරුනම ලක්ෂ 14 ක් ලැබෙනවලු :nerd::nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    තියනවනම් සහ උන් කතන්දර නොකියා හරියට ක්ලෙම් එක ගෙවනවනම් හොඳයි.. ලංකාවේ හැම ඉන්ෂුරන්ස් කම්පනියක්ම වගේ හදන්නේ බයිලා ගහලා ක්ලෙම් මගාරින්න.. අනිත් එක තමයි කල්පිරුනම දෙන ගාන.. උන් ගන්න යනකොට ලොකු ලොකු ගණන් පෙන්නනවා නමුත් ප්‍රපොසල් එකේ බලන්න ගරන්ටඩ් මැචුරිටි එක කියාද කියලා මොකද මොනා පෙන්නුවත් අන්තිමට සල්ලි ගන්න ගියාම ලැබෙන්නේ ගරන්ටඩ් මැචුරිටි එක ගොඩක් වෙලාවට එක බැංකුවේ දැම්මම ලැබෙන ගානට සමානයි.. එතන තියන අවාසිය ඔයා කාලයක් ගෙවාගෙන ගිහින් ගෙවන්න බැරිවුනොත් ග්වපු සල්ලි ආපහු නොලැබෙන එක.. නිකන් හරි අපිට ගෙවන්න බැරිවෙලා ආයෙත් අලුත් කරාම මාස තුනක් සහ 6ක් යනකකන් කවර්ස් අපලයි වෙන්නේ නැ.. නිකන් හරි පටන් අරන් මාස තුනක් ටනකොට පපුවේ අමාරුවක් එහෙම හැදුනොත් රුපියලක් වත් ලැබෙන්නේ නැ..

    ඒ නිසා ඉන්ෂුරන්ස් කියන්නේ මහම මහා ප්‍රෝඩාවක් කියලයි මම දකින්නේ...:frown:
     
    Last edited:

    ගරන්ටඩ් මැචුරිටි එක හංගලා ගහන්නේ එක කියාද අහපන්.. දාලා මාසයක් යනකොට උඹට පපුවේ අමාරුවක් හැදුනොත් ක්ලෙම් එක ගෙවනවද අහපන්.. ආයේ උඹට වැඩ දෙන්න එන්නේ නැ
     
    chinthaka1000

    Member
    Aug 1, 2008
    72
    1
    0
    Negombo
    රක්ශනය ගෑන

    රක්ශන වරයක් ගන්න එක ගන උනන්ඩු වෙන එක ගන සන්තොසයි.. මටත් life insurance එකක් තියෙනව. මම රක්ශන නියොජිතයෙක්. මස තුනක් යන්න කලින් හඩෙන අසනීප වලට වන්දි මුඩල් නොලබෙන බව අත්ත.. එ වගෙම එහෙම වගන්තියක් තියෙන්න හෙතුවක් තියෙනව... හිතන්න ඔයල හෑමොම insurance purchase කරල තියෙන්නෙ කියල. අවුරුඩු ගානක් තිස්සෙ ඔයල සමගමෙ ජීවිත අරමුඩලට මිලියන ගානක් ගෙවල තියෙනව.. ඔය මාස තුනෙ රුල් එල නෑත්තන් හඩිසියෙ තමන්ට අසනීපයක් හඩුනයි කියල දනගත්ත බහිර පුඩ්ගලයෙක්ට ඔයලගෙ මුදල් වලින් හදුන අරමුඩලෙන් , සලසුම් කරල මුඩල් එලියට ගන්න පුලුවන් වෙනව... (තමන්ගෙ සෑත්කමට ලොකු ආවරනයක් ද ගත්තා. එක වරිකයක් ගෙවල ක්ලඉම් කල.. ගෙවන එක නවත්තුව..)

    ඔය වගෙ තමයි insurance වල ඔයට පෙනෙන හෑම ලිමිට් එකක්ම දල තියෙන්නෙ අපෙ පරිබොගිකයින්ගෙ රක්ශන අරමුදල් නිසි විඩිහට කලමනකරනය කරන්නයි..

    කාට හරි වඩිඩුර විස්තර ඔනෙ නම් මට කත කලට කමක් නෑහ . 077 9852626, 0724822169 චින්තක
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    Insurance ekak daaana eka hondai. Eka maasa 6k yanakal limit karala thiyenne fraud walakwanna. hondama wede kalinma insurance ekak ganna eka. Insurance ekaka watinakama therenne hadisiyak unahama. eka nisa hema company ekakinma estimate ekak aragena umbata hondai kiyala hithena insurance eka daganin.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රක්ශනයේ අවස්තික පිරිවැයත් බලන්න.අර කිව්වා වගේ අවම කල්පෙරුම් මුදල ගැන දැනගන්න අමතක කරන්න එපා මෙවා සියල්ල වෙලදපොළ අනුමතයක් සමග වෙනස් වනවා, එකම වාසිය තමයි සුලු මුදලකට critical illness cover, accident cover වගේ දාගන්න තියෙනවා නම් හොදයි
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    නැකැත් රාල;18255167 said:
    තියනවනම් සහ උන් කතන්දර නොකියා හරියට ක්ලෙම් එක ගෙවනවනම් හොඳයි.. ලංකාවේ හැම ඉන්ෂුරන්ස් කම්පනියක්ම වගේ හදන්නේ බයිලා ගහලා ක්ලෙම් මගාරින්න.. අනිත් එක තමයි කල්පිරුනම දෙන ගාන.. උන් ගන්න යනකොට ලොකු ලොකු ගණන් පෙන්නනවා නමුත් ප්‍රපොසල් එකේ බලන්න ගරන්ටඩ් මැචුරිටි එක කියාද කියලා මොකද මොනා පෙන්නුවත් අන්තිමට සල්ලි ගන්න ගියාම ලැබෙන්නේ ගරන්ටඩ් මැචුරිටි එක ගොඩක් වෙලාවට එක බැංකුවේ දැම්මම ලැබෙන ගානට සමානයි.. එතන තියන අවාසිය ඔයා කාලයක් ගෙවාගෙන ගිහින් ගෙවන්න බැරිවුනොත් ග්වපු සල්ලි ආපහු නොලැබෙන එක.. නිකන් හරි අපිට ගෙවන්න බැරිවෙලා ආයෙත් අලුත් කරාම මාස තුනක් සහ 6ක් යනකකන් කවර්ස් අපලයි වෙන්නේ නැ.. නිකන් හරි පටන් අරන් මාස තුනක් ටනකොට පපුවේ අමාරුවක් එහෙම හැදුනොත් රුපියලක් වත් ලැබෙන්නේ නැ..

    ඒ නිසා ඉන්ෂුරන්ස් කියන්නේ මහම මහා ප්‍රෝඩාවක් කියලයි මම දකින්නේ...:frown:

    තව විස්තර කියපංකෝ මචං. මොකක්ද මේ ගරන්ටඩ් මැචුරිට් කියන්නේ
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    රක්ශනයේ අවස්තික පිරිවැයත් බලන්න.අර කිව්වා වගේ අවම කල්පෙරුම් මුදල ගැන දැනගන්න අමතක කරන්න එපා මෙවා සියල්ල වෙලදපොළ අනුමතයක් සමග වෙනස් වනවා, එකම වාසිය තමයි සුලු මුදලකට critical illness cover, accident cover වගේ දාගන්න තියෙනවා නම් හොදයි

    මොකක්ද මචං මේ.. පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
     
    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    රක්ශන වරයක් ගන්න එක ගන උනන්ඩු වෙන එක ගන සන්තොසයි.. මටත් life insurance එකක් තියෙනව. මම රක්ශන නියොජිතයෙක්. මස තුනක් යන්න කලින් හඩෙන අසනීප වලට වන්දි මුඩල් නොලබෙන බව අත්ත.. එ වගෙම එහෙම වගන්තියක් තියෙන්න හෙතුවක් තියෙනව... හිතන්න ඔයල හෑමොම insurance purchase කරල තියෙන්නෙ කියල. අවුරුඩු ගානක් තිස්සෙ ඔයල සමගමෙ ජීවිත අරමුඩලට මිලියන ගානක් ගෙවල තියෙනව.. ඔය මාස තුනෙ රුල් එල නෑත්තන් හඩිසියෙ තමන්ට අසනීපයක් හඩුනයි කියල දනගත්ත බහිර පුඩ්ගලයෙක්ට ඔයලගෙ මුදල් වලින් හදුන අරමුඩලෙන් , සලසුම් කරල මුඩල් එලියට ගන්න පුලුවන් වෙනව... (තමන්ගෙ සෑත්කමට ලොකු ආවරනයක් ද ගත්තා. එක වරිකයක් ගෙවල ක්ලඉම් කල.. ගෙවන එක නවත්තුව..)

    ඔය වගෙ තමයි insurance වල ඔයට පෙනෙන හෑම ලිමිට් එකක්ම දල තියෙන්නෙ අපෙ පරිබොගිකයින්ගෙ රක්ශන අරමුදල් නිසි විඩිහට කලමනකරනය කරන්නයි..

    කාට හරි වඩිඩුර විස්තර ඔනෙ නම් මට කත කලට කමක් නෑහ . 077 9852626, 0724822169 චින්තක

    magadi neweththuwoth ethakan dala thibba ganen keeyak ganna puluwanda?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    තව විස්තර කියපංකෝ මචං. මොකක්ද මේ ගරන්ටඩ් මැචුරිට් කියන්නේ

    ගැරන්ටඩ් මැචුරිටි කියන්නේ ඔයාට අවසානෙදි අනිවාර්යෙන් ලැබෙන ගාන.. නමුත් ඒජන්ට් ඇවිත් උඹට පෙන්නන්නේ ෆ්ලොටින්ග් රේට් එක.. ඒ දෙක අහසට පොලව වගේ වෙනස්. ෆ්ලොටින්ග් රේට් එක ගැරන්ටඩ් නැ. ගොඩක් වෙලාවට ගැරන්ටඩ් මැචුරිටි එක බැංකුවේ පොලියට සමානයි.. වෙනස බැංකුවේ කාලයක් ගිහින් සල්ලි දාන එක නැවත්තුවොත් අපි දාපු ගානට බැංකුවෙන් කෙලින්නේ නැ.. නමුත් ඉන්ෂුරන්ස් එකේ සල්ලි දාල මගදී නැවත්තුවොත් දාපු සල්ලි වලට බඩු පැකට්.. මම දන්නා ගොඩ දෙනෙක්ට රුපියල් දාස් ගණන් පාඩු වෙලා තියනවා ඔය ඉන්ෂුරන්ස් කෙරුවාවෙන්...