Life Insurance

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    හොඳ Life/Health insurance සහ plans මොනවද? අවුල් ඒව මොනවද?

    වාරිකය මාසිකවද? වාරිකයට කීයක් ගෙවනවද?

    පොඩි විසතරයක් දාගෙනයමුද? 
     
    • Like
    Reactions: mtmadushanka

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    mama argena tynne softlogic eken bn awruddata 325000k gewnwa awrudu 15n gewala iwarai awrudu 30k yanakam mta claim eka hambenwa bn mage agent karaynm hodai bn hoda service ekak dnwa mata
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Thanks!

    ලොල්ම තමා. life insurance මනේ තියෙන්නෙ බලන් ගියාම :D
    ++

    Help bump
    ++

    mama argena tynne softlogic eken bn awruddata 325000k gewnwa awrudu 15n gewala iwarai awrudu 30k yanakam mta claim eka hambenwa bn mage agent karaynm hodai bn hoda service ekak dnwa mata

    You must spread some Reputation around before giving it to hodakolla again.
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    පුතාලා....ඉන්ෂුවරන්ස් ගන්න කොට දැනගෙන ගන්නලා....යාලුවො, එහා මෙහා ගෙවල වල උන් ගත්ත පලියට ගන්න යන්න එපා.....ඉස්සෙල්ලාම කිව්වොත්, ජීවිත රක්ෂණයකින් කරන්නෙ පවුලක ප්‍රධාන ආදායම් උපයන්නාගෙ ජීවිතය අහිමි උනොත්, ඒ නිසාම ඒ පවුලට අහිමි වෙන මූල්‍ය ආදායම ඔවුන් වෙත ලබාදීම...සාමාන්‍යයෙන් මුලු ආදායමෙන් 2/3 ක් පමණ එන විදියට තමයි ගණන් හදන්නෙ.....ඊට අමතරව අනතුරු වලින් සිදුවන ශරීර අංග අහිමි වෙන ඒවටත් ගෙවනවා අදාල ප්‍රතිශත අනුව...තව රෝහල්ගතවීම් වලට, ශෛල්‍ය කර්ම සඳහා වගේම බරපතල ගණයේ රෝග වැලඳුනාමත් ගෙවනවා.....මූලික ආවරණය තමයි මරණයක් උනොත් ගෙවන්නෙ...අනෙක් ප්‍රතිලාභ වෙනම ගන්න ඕන

    කිසිම රක්ෂණ ආයතනයක් හිමිකමක් නොගෙවා ඉන්නෙ නෑ..අදාල කොන්දේසි හරියට පිලි පැදල තියෙනවනම්....එහෙම නොගෙවා ඉන්නත් බෑ...අනික ඒ ගොල්ලො නොගෙවන අවස්ථා කලින්ම කියනව...ඒවා තියෙන්නෙ රක්ෂණ ඔප්පුව එක්ක හම්බ වෙන පොතේ...එකෙක්වත් ඕවා කිය වන්නෙ නෑනෙ...ඉතින් ලෙඩක් හැදුන ගමන් ඉන්ෂුවරන්ස් එක මතක් වෙලා සල්ලි ගන්න දුවනවා...එහෙම ගෙවන්නෙ නෑ යකුනේ...ඒවට නියමිත ක්‍රම තියෙනව..ඒ අනුව තමයි ගෙවන්නෙ

    දාන ගාණට වඩා සල්ලි ගන්න ඕන නම් කාලය ඉවර උනාම...අනේ පලයව් බැංකුවට....හැබැයි එහෙම ගණන් වැඩි කරගන්න පුලුවන් ක්‍රම නැත්තෙත් නෑ...එකට ඉතින් තමන් අරන් තියෙන රක්ෂණ සැලසුම් වර්ගය බලපානවා...

    අනික පටන් අරන් අවුරුදු 3ක් යනකන් අවලංගු කරන්න බෑ....අවුරුදු 3කින් පුලුවන් හැබැයි තමන් ගෙවපු ගානෙන් 20%-30% අතර ගාණක් තමයි ගන්න පුලුවන්.....සමහර සැලසුම් වල තව ටිඅක වැඩිවෙනවා.....

    අනික මග නවත්තන්න නම් ඉන්ෂුවරන්ස් ගන්න එපා... තමන්ට ගෙවන්න පුලුවන් ගාණකට රක්ෂණ ඔප්පුව හදා ගන්න...