Phone niwi ban ganna hadannedeyyo wahanayak ganna asa naddapodi un wage phone ma ganna hadanne

මම අරගෙන තියනවා. අවුලක් නෑ. Colombo area deliver කරනවා. උන්ගේ website එකේ දාල තියන ගානට වඩා rs2000ක් 3000ක් වැඩියි hardware warranty ගන්න ගියාම දෙන්නේ software warranty 1 year. තව සමහර phone ඔබල බලල ගන්න බෑ ගන්නව කිව්වහම තමයි packing කඩන්නේ. තියෙන්නෙත් හෙන අස්සක Airtel Market එකේ අය්නෙම හෙන පොඩි කඩයක් එකෙක් ඇතුලේ හිටියොත් එලියට වෙලා බලන් ඉන්න ඕනේ ඌ යනකම්.
https://www.google.lk/maps/uv?hl=en...ved=0ahUKEwiem_HAr67WAhVEgI8KHSt9BZEQoioIdTAM
Thanks machan.
Eka wenna athi un wediyennma online store eken sell karanne.

