ML algorithm liyana aya innawada scratch walin

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ML algorithm liyana hati igenaganda tutorial tikak thiyeida kiyala hewwata hambun nane..ML algorithm liyana aya innawada scratch walin..නැත්තන් දැනට තියෙන ඇල්ගොරිදම් ටිකෙන් ඕනම වැඩක් කරගත්තහැකිද..අලුත්ව නොහද..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඕවා අලුතෙන් ලියන හෙළයෝ නම් නැතුව ඇති. තියෙන ඒවා යන්තම් අටෝගෙන පඩ දෙන එවුන් නම් ඉන්නවා.