ජීවිතය කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද?
සමහර වෙලාවට සිත් රිදවෙන විදියේ දේවල් සිද්ධ උනත් ජීවිතය කියන්නේ ඒ හැම දේකම එකතුවට නේද?
අපි හැමෝටම නැතත් ගොඩක් අයට සුන් දර ළමා කාලයක තියනවා...
පස්සේ අපි තරුණ වයසට ඇවිත් ආදරය කරන්න පටන් ගන්නවා
කාලය ගෙවිලා යනවා අපිත් අපි ආදරය කරන අයත් වයසට යනවා...එහෙම ගිහින් කවදා හරි ඒ අය අපෙන් වෙන් වෙලා අපි මේ ලෝකේ තනි වෙනවා...
එහෙම වෙන් උනත් ඒ අයට අපේ හිතේ තියන ආදරේ නැති වෙනවද?
අපි ප්‍රාර්ථනා කරන ලබන ආත්මෙත් ඒ අය අපේම වෙලා ඉපදෙන්න කියලා නේද?
බලන්න මේ පින්තූරය..ඒකෙ තියන කතාව කොච්චර සුන්දරද?
ඒ අපි හැමෝගෙම ජීවිත කතාවේ සාරාංශය නේද?
FB 1n issuwe
repost nam sry mchnla


cmnt 1k dalama yanna mchnla


