කෝමාරිකා , වෙනිවැල් , සුදු හඳුන් , වතුරෙන් හොඳට පොඟවල අරං ගලේ කොටලා .. අඹරල තලපයක් හදාගෙන ටිකක් වෙලා වේලෙන්න තියල ඒක කහ දියර එක්ක මික්ස් කරලා හොඳට ලොකුවට අතට අහු වෙන විදිහට ගුලියක් හදා ගන්න .. ඊට පස්සේ ඒ ගුලිය බාත්රුම් එකට අරං ගිහින් කොහෙන් හරි තියන්න
තියල නාන්න පටන් ගන්න ... සබන් ගාන්න ඕනේ උනාම සබන් පෙට්ටිය ඇරලා ලයිෆ්බෝයි ඇරෙන්න වෙන ඕනේ සබන් කැටයක් අරං හොඳට හොඳට ඇඟේ අතුල්ලලා කුණු ටික යනකම් නාගන්න ... සියල්ලෝම සතුටින් විසිර යන්න ...![]()
