ගිය සතියෙ crash landing කරපු institute එකේම තව aircraft එකක් [(4R-GAF) Cessna 172] අද කටුනායකදී crash වෙලා.. Passengers ලා 3ක් injured!
Last edited:
Na bn pilot error කියල තමයි දැනට දන්නෙ..තෙල් වල අවුලක්ද
මම හිතුවේ අර නිල් පාට jet එක කියලා.
Sakurai Aviationmokkkada Institute eka ?
Na bn pilot error කියල තමයි දැනට දන්නෙ..
Sakurai Aviation
අර අඩුම වයසකින් PPL license එක ගත්ත කෙල්ලයි තව කොල්ලෙකුයි තමයි aircraft එක අරං ගිහින් තියෙන්නෙ..
Landing එකේදි කෙලින්ම nose wheel එක තියලා..
Ow mchn. Habai e denna aircraft ekata kisima damage ekk/ airframe ekata kisima fracture ekk nowenna land karala thibba. Ekenm technical failure ekk thibbe.Kalinuth sakurai ungema ekak watuna neda payagalata
එහෙනම් කොල්ලයි කෙල්ලයි අල්ලන සෙල්ලම් කර කර ඉදියද දන්නෙ නෑ...බාන්න ලන්වෙනකම්Na bn pilot error කියල තමයි දැනට දන්නෙ..
Sakurai Aviation
අර අඩුම වයසකින් PPL license එක ගත්ත කෙල්ලයි තව කොල්ලෙකුයි තමයි aircraft එක අරං ගිහින් තියෙන්නෙ..
Landing එකේදි කෙලින්ම nose wheel එක තියලා..
දවස් 14ක් රිමාන්ඩ්????I'd its pilot error, what's happens to the pilot?