Light bila wadida?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181
    113
    Daladaa maaligawe ekathu wena salli walin hama maasema lankawe pansal wala light bill gewanna puluwan...... ona nam......

    And anda inne nathuwa

    Tipper wena people me konata enna
    Ungeth amuth amuthu gati tiyenwa ban. Ara nikaaya mey nikaaya kiyai. Itapase loku pansal podi pansal kiyai. etc etc okunge bedilla wadi kula walatath wada.

    Anyway mama kiyanne munwath (kisima aagamaka agamika sthana) apey salli walin anwashya widiyta maintain karanna narakai. Untath onam economy ekata set wenna kiyapan.

    Okuna pinata kaala pukey aamaruwata puka deela neda GR wa gennuwe :-D
     
    • Dislike
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇර මේ හොර ගණයෝ වෙන වෙන ලබ්බවල් කරන්න ගියාම ලයිට් බිල් වැඩි වෙනවා තමයි. අරපිරිමැස්මෙන් ජීවත් වෙන හැටි හොඳටම දේශනා කරලා තියෙද්දිත් ඒවා පිළිනොපදින හොර ගණයින්ගේ ලයිට් කපලා දාන්නමයි තියෙන්නේ. නියම මහා සංඝයා වහන්සේට මාගේ සදා නමස්කාරය වේවා!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ඵතකොට දළදා මාළිගාවට වියදම දෙන්නේ උඹද ටෝයියෝ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,772
    1
    56,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාස්කම් කරල බැරිද ඔය ආගමික ස්ථාන වල මීටරේ නවත්තන්න ?? :unsure:
    හොඳ සිල්වත් අය ඉන්න පන්සල්වල මීටර් ඉබේ නතරවෙනවා. ඒ හාස්කම් කවුරුත් ප්‍රසිද්ධ කරන්නෙ නෑනෙ 🥴
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    ශ්‍රද්ධාව හින්දා දුන්නට හරි නම් ඕවත් Audit කරලා, welfare fund එකකට වත් add කරන්න ඕනේ. :baffled:
    බොරුවට 24*7 පිරිත් දැම්මට වැඩක් නෑ. මේ system එක හින්දා අපේ මිනිස්සුන්ගේ හිත් සැහෙන්න කුජිත වෙලා තියෙන්නේ.
    මිනිස්සුන්ගේ හිතන විදිය(Attitudes) වෙනස් කරන්නේ නැතුව නම් කිසි progress එකක් නැති වෙයි.