Light Dimmer Switch ලංකාවේ_ගන්න

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ඕව දාල ඩිම් කරන්න පුළුවන් පිලමන්ට් එක තියෙන බල්බ් විතරයි. CFL, සහ සමහර (වැඩි හරියක්) LED බල්බ් ඩිම් කරන්න බැහැ. මොකද ඒවා අඩු කරන්ට් එකකින් වුනත් පත්තු වෙනවනේ, ඔය ස්විච් එකෙන් කරන්නේ බල්බ් එකට දෙන වෝල්ටේජ් එක රේගියුලේට් කරන එක. සම්පුර්ණ දීප්තිය සහිතව පත්තු වෙන්න 230V ඕනේ බල්බ් එකකට 110V දුන්නම එලිය අඩුවෙන් පත්තුවෙන්නේ. (සමහර වෙලාවට කරන්ට් එක ගිය වෙලාවට ආපහු අවම ලයිට් ඩිම් වෙලා තියෙන්නේ අන්න ඒවගේ.) CFL, සහ සමහර (වැඩි හරියක්) LED හදල තියෙනේ 100V සහ 230V වගේ වෝල්ටේජ් රේන්ජ් එකක වැඩ කරන්න. ඉතින් වෝල්ටේජ් එක අඩු කලාට ඩිම් වෙන්නේ නැහැ. හැබැයි LED වලත් තියෙනවා ඩිමබල් සහ නොන් ඩිමබල් කියල වර්ග දෙකක් ඒවා දැම්මොත් උඹගේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ටිකක් වියදම් වෙයි.

    6+