light room needed.

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :shocked: උබ සල්ලි දීලා ගන්නවද පට්ටයිනේ. මමනම් ලයිට්රුම් වෙනුවට කැමරා රෝ එකයි බ්රිද්ජ් එකයි යුස් කරන්නේ එකම වැඩේනේ බන්.

    දෙකම දාගෙන දෙකම ඉගෙන ගන්න මුලින්. වැඩේට පහසු සොෆ්ට්වෙයා එක යුස් කරලාම හොයාගන්න. :)

    hadissiyata gatte ban,mehen nemai
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,652
    113
    Loading...
    ow ban mage baila.:sorry:

    උඹ මේකෙ ගහල තියෙන බයිලා වල හැටියට, උඹව විශ්වාස කරන්න හරි අමාරුයි බන්. :baffled: ඒකයි ඒහෙම කිව්වෙ.

    උඹට කාර් ඒක දෙන්න හැදුව අර මිස් කෑල්ල ඒහෙම සනීපෙන් ද?:lol:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :shocked::sorry:

    :yes: අපිනම් ගන්නේ ටොරෙන්ට් :P
    e mehene ban..
    උඹ මේකෙ ගහල තියෙන බයිලා වල හැටියට, උඹව විශ්වාස කරන්න හරි අමාරුයි බන්. :baffled: ඒකයි ඒහෙම කිව්වෙ.

    උඹට කාර් ඒක දෙන්න හැදුව අර මිස් කෑල්ල ඒහෙම සනීපෙන් ද?:lol:

    ona ekak hitaganin machan..
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    British Pound 110k machan :confused::confused:

    math muladi ganna hitiye. LR and PS dekama thiyanawa $11.99/month or $143.88 per annum. Passe torrent ekak download karala install karala baluwa. badu weda. Salli deela ganna adahasa atha erala demma.
     

    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    7
    18
    Toronto ,Canada
    :) මචන් camera raw එක ෆොටෝෂොප් එකටම එන plugin එකක්. Photoshop install කරනකොට camera raw එකත install වෙනවා.

    :yes:

    machan camera raw plugin eka Lr walain open karanna berida.

    mehema balanakota Ps dagana wei wage ne ayeth mula idannama igena ganna wenawa.