Last edited:
උබ සල්ලි දීලා ගන්නවද පට්ටයිනේ. මමනම් ලයිට්රුම් වෙනුවට කැමරා රෝ එකයි බ්රිද්ජ් එකයි යුස් කරන්නේ එකම වැඩේනේ බන්.
දෙකම දාගෙන දෙකම ඉගෙන ගන්න මුලින්. වැඩේට පහසු සොෆ්ට්වෙයා එක යුස් කරලාම හොයාගන්න.![]()
ඹ්කගෙ බොරුවලට අහුවෙන්න ඒපා බන්.


hadissiyata gatte ban,mehen nemai
අපිනම් ගන්නේ ටොරෙන්ට් 
ow ban mage baila.![]()
ඒකයි ඒහෙම කිව්වෙ. 
e mehene ban..
අපිනම් ගන්නේ ටොරෙන්ට්
![]()
උඹ මේකෙ ගහල තියෙන බයිලා වල හැටියට, උඹව විශ්වාස කරන්න හරි අමාරුයි බන්.ඒකයි ඒහෙම කිව්වෙ.
උඹට කාර් ඒක දෙන්න හැදුව අර මිස් කෑල්ල ඒහෙම සනීපෙන් ද?![]()
British Pound 110k machan![]()
math muladi ganna hitiye. LR and PS dekama thiyanawa $11.99/month or $143.88 per annum. Passe torrent ekak download karala install karala baluwa. badu weda. Salli deela ganna adahasa atha erala demma.







මචන් camera raw එක ෆොටෝෂොප් එකටම එන plugin එකක්. Photoshop install කරනකොට camera raw එකත install වෙනවා.
![]()