අඳුරේ දිලෙන පරවී නොයන බිම්මල්
ස්වභාවික පරිසරයෙන් මැවෙන සුන්දරත්වය වෙනත් ස්වරූපයකින් නිවස තුලට ගෙන ඒමට ජපන් ජාතික නිර්මාණකරුවෙකු වන යුකියෝ තකනෝ සමත් වී තිබේ.
ඒ ආලෝකය විහිදුවන බිම්මල් නිවසට තුලට එක් කිරීමෙනි.
කෙසේවෙතත්, මේවා සැබෑ බිම්මල් නොවන අතර එයින් විහිදුවන ආලෝකයේ රහස වන්නේ එක් එක් බිම්මල යටින් සවිකර ඇති LED විදුලි බුබුලකි.
අවශ්‍ය විට දැල්වීමට හැකි ලාම්පු ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති මෙම අපූරු බිම්මල් එහි යට කොටසට සවි කර ඇති බැටරියක් ආධාරයෙන් ක්‍රියාත්මක වෙයි.

Last edited:
+10