වාහන වලට අකුණු ගහන්නෙ නෑ කියන එක මිත්යාවක්.
වාහන වලට අකුණු ගැහුවත් ඇතුලෙ ඉන්න අයට හානියක් වෙන්නෙ නෑ මොකද වාහනේ Faraday Cage එකක් විදියට Act කරන්නෙ.


කෝරලේමහත්තයා;20137398 said:ela machan
අකුණ එද්දී ෆෝන් එක රින්ග් වෙනවා කියලා. මේක නම් පැහැදිලි කරන්න මම දන්නෙ නෑ.
ඒ දවස්වල අකුනක් එනව කියල රිංන්ග් කට් එකක් දුන්න..දැන් වැට් එක වැඩිවෙලා හින්ද ඒකත් නැවතිලා..![]()


අකුණු ගහද්දි ෆෝන් ලයින් නම් රිංග් වෙනවා තමා.....![]()

එල රුකා.
ඔන්න රේප් කොලා

mehemai habai oya okkoma eka model ekak witarai , taama experimental level eke thiyenne![]()
