Lightning ගැන දැනුවත් වෙමු

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    land phone එක මම දන්න තරමින් නම් නොර්මල් තියෙද්දි එකේ වයර් දෙකේ වොල්ටේජ් එක 50v විතර තියෙනවා. රින්ග් වෙනකොට එක්ස්චේන්ජ් එකේ ඉදන් 100v විතර එනවා Phone එකට එතකොට තමයි රින්ග් වෙන්නේ. අකුනක් එනකොටත් phone line එකේ 100v හෝ ඉට වඩා වැඩි වොල්ටේජ් එකක් induce වෙන්න පුළුවන්නේහ් එතකොට ඉතින් phone එක් ring වෙනවා ඇති.

    මේ ගැන තව ටිකක් හොයල බලන්න ඕනෙ මචෝ.
    අදහසක් දුන්නට ගොඩක් ස්තුතියි.:)
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    අකුණක් ගසන විට ගිගුරුම් ශබ්දය ඇතිවන්නේ ධාරාව ගමන් කරන පථය ඉතා කෙටි කාලයක් තුල ඉතා අධික උෂ්ණත්වයකට රත්වීම නිසා වාතයේ ඇතිවන ක්ෂණික ප්‍රසාරණය නිසාය.

    Ada thama meka danagaththe
    Good thread
    TFS
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන් අකුණක් ගහලා අපේ සෙටාර් එකේම
    රවුටර් ටික පිච්චුනා ඒක බලපෑවේ අසරණ රවුටර් වලට විතරයි බොල :P


    Rep ++++++++++
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    නියමයි මචන් අකුණක් ගහලා අපේ සෙටාර් එකේම
    රවුටර් ටික පිච්චුනා ඒක බලපෑවේ අසරණ රවුටර් වලට විතරයි බොල :P


    Rep ++++++++++

    :sorry::sorry:
    සෙටාර් එකම ගියා කිව්වා.
    අපරාදෙ බන්.​
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අකුනට අර ධන අංශු ඇදෙන සීන් එක තේරුනේ නෑ බන්. :(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වැදගත් ත්‍රේඩ් එකක් මචන්
    TFS REP


    land phone එක මම දන්න තරමින් නම් නොර්මල් තියෙද්දි එකේ වයර් දෙකේ වොල්ටේජ් එක 50v විතර තියෙනවා. රින්ග් වෙනකොට එක්ස්චේන්ජ් එකේ ඉදන් 100v විතර එනවා Phone එකට එතකොට තමයි රින්ග් වෙන්නේ. අකුනක් එනකොටත් phone line එකේ 100v හෝ ඉට වඩා වැඩි වොල්ටේජ් එකක් induce වෙන්න පුළුවන්නේහ් එතකොට ඉතින් phone එක් ring වෙනවා ඇති.

    machan Bathroom eke indiddi wadinawada akunu ?? naana welawata ?? ara yakagenuth ahuwa reply na :angry:




    tfs bro :) rep 5+

    එහෙනං කොලුවෝ නෑ බෑ නොකිය මගෙනුත් 5ක් ඈ:D:D


    Good Post bro.. Rep*

    Ado godak vadagath machan. Dannathi dewal danagaththa

    වැදගත් දේ bump විය යුතුයි. bump මචං :yes:

    අකුණක් ගසන විට ගිගුරුම් ශබ්දය ඇතිවන්නේ ධාරාව ගමන් කරන පථය ඉතා කෙටි කාලයක් තුල ඉතා අධික උෂ්ණත්වයකට රත්වීම නිසා වාතයේ ඇතිවන ක්ෂණික ප්‍රසාරණය නිසාය.

    Ada thama meka danagaththe
    Good thread
    TFS


    thanks machanla...
    :)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,874
    6,507
    113
    ගග අද්දර
    ඔයා ගොඩාක් මහන්සි වෙලා මේක දාල තියනව කියල මට පේනවා...
    ඔව් ඇත්තටම..
    ඒ නිසා මන් රෙප් දුන්න අද හොයාගෙනම ඇවිත් ඔන්න...
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    ඔයාල අහල තියෙනවද ටෙලිෆෝන් ලයින් එකෙන් අකුණක් එනවනම්. අකුණ එද්දී ෆෝන් එක රින්ග් වෙනවා කියලා. මේක නම් පැහැදිලි කරන්න මම දන්නෙ නෑ.

    ට හිකෙයි කිව්වලු..:shocked:
    ගිය සතියේ සැර අකුණක් ගැහුවා මතකයි. ගෙදර ෆෝන් එකට කෝල් එකකුත් ආව.. එහෙම්ම කට් වුනා. :no:
    දැන් මතක් වුනේ එදා ඉදන් ෆෝන් එක වැඩ නැහැ කියලා. :rofl::rofl:
    මන් එත් බැලුව කෝල් නැත්තේ මොකද කියල මේ ටිකේ.. :lol:
     
    • Like
    Reactions: Rukaef

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අම්මටසිරි :shocked:. මේ දවස් වල හැටියට ගොඩක වටිනා මාතෘකාවක් :). නියමයි මචන් . Rep 17+++:yes::yes:
     
    • Like
    Reactions: Rukaef