Lightning ගැන දැනුවත් වෙමු

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    therune na bn kiyapu de:confused:

    Lightning gana api hithan inna godak dewal waradi, Lightning walata godak scientific models awa, namuth godak ewa waradi, dn thiyena model eka tamai uba kiyala thiyenne eth eketh godak adu paadu thiyenawa :yes:

    Kelinma kiwwoth api taama lightning gana danna hariyatama :confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔයාල අහල තියෙනවද ටෙලිෆෝන් ලයින් එකෙන් අකුණක් එනවනම්. අකුණ එද්දී ෆෝන් එක රින්ග් වෙනවා කියලා. මේක නම් පැහැදිලි කරන්න මම දන්නෙ නෑ.

    :baffled::baffled:

    මේක අපේ ගෙදර නිතරම වෙනව. අහල පහල අකුනු ගහනකොට ලෑන්ඩ් ලයින් එක රින්ග් වෙනව.

    මට තේරෙන හැටියට ගෙවල් අහල පහ අකුනක් ගැහුවම අපේ ලයින් වල කරන්ට් එක තිබුනොත් ඒව අකුන ගහන පැත්තට (එලියට යන්න පුලුවන් තැනකින්)ඇදිල යනව. මේ අත්දැකීම මට තියෙනව.

    මම පීසී එකේ වැඩකරනකොට එක පාරක් අපේ ගෙට මීටර් දහයක් විතර එහයින් තිබ්බ ගහකට අකුනක් ගැහුව. එතකොටම මැශින් එක ලඟින් විසිවුනා වගේ වුනා. පස්සෙ සෑහෙන වෙලාවක් යනකන් දකුනු අත හිරිවැටිල තිබ්බ. මැශින් එකේ පවර් සප්ලයි එක පිච්චුන.:eek:
     
    Throwaway13

    Member
    May 15, 2016
    78
    21
    0
    වාහන වලට අකුණු ගහන්නේ නැද්ද?

    GDsq33y.jpg

    වාහන වලට අකුණු ගහන්නෙ නෑ කියන්න හේතුව මේකයි.- වාහනයක චෙසිය හදල තියෙන්නෙ ලෝහ වලින්. එතකොට මේ වාහනෙ චෙසිය සම විභව පෘෂ්ටයක්. අකුණක් ගහනවානම් නිශ්චිත ඉලක්කයක් තියෙන්න ඕනෙ. මෙතැනදී වාහනේ සම විභව පෘෂ්ටයක් විදිහට හැසිරෙන හින්දා අකුණකට වහනයක් ඉලක්ක කරන්න බැහැ. මේකෙදි අකුණ වාහනේ වටේ කැරකීමක් වගේ දෙයක් ලොවෙත් සිද්ද වෙන්නෙ නෑ.
    :rolleyes: due to partial Faraday cage
     
    [email protected]

    Junior member
  • Aug 10, 2014
    93
    4
    8
    වාහන වලට අකුණු ගහන්නෙ නෑ කියන්න හේතුව මේකයි.- වාහනයක චෙසිය හදල තියෙන්නෙ ලෝහ වලින්. එතකොට මේ වාහනෙ චෙසිය සම විභව පෘෂ්ටයක්. අකුණක් ගහනවානම් නිශ්චිත ඉලක්කයක් තියෙන්න ඕනෙ. මෙතැනදී වාහනේ සම විභව පෘෂ්ටයක් විදිහට හැසිරෙන හින්දා අකුණකට වහනයක් ඉලක්ක කරන්න බැහැ. මේකෙදි අකුණ වාහනේ වටේ කැරකීමක් වගේ දෙයක් ලොවෙත් සිද්ද වෙන්නෙ නෑ.

    සම විභව පෘෂ්ටයක් kiyanne mokakda, machan meka poddak pahadanawada, mata godak prashnayak una deyak meka plz..........
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වාහන වලට අකුණු ගහන්නෙ නෑ කියන්න හේතුව මේකයි.- වාහනයක චෙසිය හදල තියෙන්නෙ ලෝහ වලින්. එතකොට මේ වාහනෙ චෙසිය සම විභව පෘෂ්ටයක්. අකුණක් ගහනවානම් නිශ්චිත ඉලක්කයක් තියෙන්න ඕනෙ. මෙතැනදී වාහනේ සම විභව පෘෂ්ටයක් විදිහට හැසිරෙන හින්දා අකුණකට වහනයක් ඉලක්ක කරන්න බැහැ. මේකෙදි අකුණ වාහනේ වටේ කැරකීමක් වගේ දෙයක් ලොවෙත් සිද්ද වෙන්නෙ නෑ.

    සම විභව පෘෂ්ටයක් kiyanne mokakda, machan meka poddak pahadanawada, mata godak prashnayak una deyak meka plz..........

    https://www.pa.msu.edu/courses/2000fall/phy232/lectures/efields/equipotentials.html