download කළ copy දෙක site දෙකකින් වුනාට එකම file එක වෙන්න පුළුවන්.
එකකින් දැම්මම තව site එකකින් ඒකම අරන් file name විතරක් වෙනස් කරලා දානවා.
download කළේ rar / zip වගේ file නම් file දෙකේම sizes, bytes ගානටම සමාන ද බලන්න.
සමාන නම් දෙකම එකයි.
සමහර software හරියට වැඩ කරන්නේ නෑ windows update නැත්නම්.
.net framwork වගේ ඒවා update වෙන්න තියද බලන්න.
Lightroom CC නෙවෙයි Lightroom Classic එක නම් මේකේ තියන එක වැඩකරනවා.
https://pcwonderland.com/adobe-photoshop-lightroom-classic-2021-free-download/
මං lightroom පාවිච්චි කරන්නේ නෑ. ඒත් install කරලා දීලා තියනවා මේ link එකේ එක.
Classic එකේ Import photos and video කියලා තියෙන්නේ ඔය ඔප්ෂන් එකම වෙන්න ඕනේ.
මේ වැඩකරන windows version එක Windows 10 x64 20H2 V2.
lightroom cc එකත් තියනවා ඒ site එකේම. මං test කරලා නම් නෑ.
https://pcwonderland.com/adobe-photoshop-lightroom-cc-3-1-0-free-download/