<<<< LIGHTS MODIFICATION >>>>
කස්ටියම බයික් ගැන ගොඩක් ත්‍රෙඩ් දාල තියෙනවනෙ.බයික් වල කරල තියෙන ලයිට් මොඩිෆිකේෂන් මෙතන දාමු.කට්ටියටම දැන ගන්න කරපු විදිහත් දාමු.
ඔන්න මම බයික් වලට HEADLIGHT LED BULB දාන්නෙ කොහොමද කියල අහල තිබුනනෙ.මගෙ ඩියෝ එකට මමම LED BULB ගෙන්නල දා ගත්ත.Headlight එකේ එළිය නම් ඇති වෙන්න තියෙනව.
මේ තියෙන්නෙ LED HEADLIGHT LED BULB එක..
මේ තියෙන්නෙ LED ටේල් ලයිට් බල්බ් එක..
මීටරේටත් දැම්ම නිල් පාට SMD LED