LightScribe CD/DVD ගන්න තැනක්

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    LightScribe enabled CD/DVD (any brand is OK) ලංකාවෙ ගන්න පුළුවන් තැනක් දන්නවද?
    50-HP-16X-DVD-R-Lightscribe-Blank.jpg_350x350.jpg
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මොකක්ද විශේෂත්වය ???
    71uA5gLDhgL._SY355_.jpg

    LightScribe support කරන CD/DVD writer එකකින් මේ CD/DVD වල උඩ පැත්තෙ print කරන්න පුළුවන් මචන්.
    මගෙ ළග LightScribe support කරන HP DVD writer එකක් තියෙනවා, මෙහන් empty CD/DVD (LightScribe enabled) ගන්න පුළුවන් තැනක් තමයි හොයාගන්න ඕනෙ.