Like a Boss[කොහොමද මෙයාගේ වැඩ]?
ලෝකයේ පළමු වතාවට Who Wants To Be A Millionaire වැඩ සටහනට සහභාගී වි මිලියනයක් දිනාගත් පුද්ගලයා John Carpenter ගැන තමයි කියන්න යන්නේ.
1968 දී උපත ලැබූ මොහු 1999 නොවැම්බර් මස 19 වන දින Who Wants To Be A Millionaire වැඩ සටහනට සහභාගී වි එහි සියලුම ප්රශ්න වලට කිසිම පැකිලීමකින් තොරව උත්තර ලබා දී ඩොලර් මිලියනයක් ජයග්රහණය කරන ලදී.
අවසාන ප්රශ්නයේදී ලයිෆ් ලයින් අවස්ථාවක් ලබා ගත්තත් එහිදී කියූ දේ සහ අසන දේ ඔබේ දෑසට කඳුලක් ගෙනෙනු නොඅනුමානයි.
පොරක් වගේ ප්රශ්න වලට උත්තර දෙන හැටි මොහුගෙන් ඉගෙන ගන්න. අවසානයේ නිවේදකයා ට උනත් හිතා ගන්න බැරි උනා මොකද්ද මේ උනේ කියල.
මෙන්න ඒ ජයග්රාහි මොහොත. පහත ලින්කුවෙන් බලන්න.
සම්පුර්ණ වීඩියෝ එක බලන්න කැමති අයට [විනාඩි 19ක් ඇත]