lime ජෙලි

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    :rolleyes:මම පත්තර කෑල්ලක තිබිලා ජෙලි රෙසිපියක් කියෙව්වා පස්සේ මතක නෑ ඒක හදන්නේ කොහොමද කියලා.ඉතින් මන් දන්න විදියට මතක කෑලි දාලා හැදුවා.
    Too easily hadanna puluwan.
    Wifie eddi hadala fridge eke dala mukuthdanne ne wage idapan
    1.ලයිම් රස ජෙලි
    2.කොලපාට ජුජුබ්ස්
    3.වියලි පලතුරු කෑලි ටිකක්
    ලයිම් රස ජෙලි එක සාමාන්ය විදියට හදා ගන්නවා. මිදෙන්න ෆ්‍රිජ් එකේ දාන්න ඉස්සෙල්ලා පලතුරු කෑලි ටිකඉ කොලපාට ජුජුබ්ස් ටිකයි දාන්න.මිදුනට පස්ස්é කන්න.හිතුවට වඩා රසයි මම හදපු එක නම්.

    colour eka aul Nam green color colorine add karanna :yes:
     
    Last edited:
    • Like
    Reactions: RMA