Guysla meee dawaswala LIMEWIRE ekeeee aulak thiyenawaneeda????
Kishsheyroxz Member Jan 14, 2008 415 3 0 Fire Nation Capital Oct 29, 2010 #1 Guysla meee dawaswala LIMEWIRE ekeeee aulak thiyenawaneeda????
mawella Well-known member Mar 17, 2008 14,560 184 63 37 ratmalana Oct 29, 2010 #2 oka mata nam hemadaama aul :#
markchrishantha Well-known member Dec 21, 2008 2,504 144 63 Oct 29, 2010 #3 mawella said: oka mata nam hemadaama aul :# Click to expand...
gudaya Well-known member Jan 9, 2009 14,351 1,472 113 ළිඳේ ♥♥♥♥ Oct 29, 2010 #4 awlaknam ne memory foot print eka thama wadi,dan use karanne u torrent
Max_r Well-known member May 10, 2007 12,447 1 15,040 113 Oct 29, 2010 #5 Lime wire thahanam karala mn blog 1ka dakka
Max_r Well-known member May 10, 2007 12,447 1 15,040 113 Oct 29, 2010 #6 ජනප්‍රිය ෆයිල් හුවමාරු සේවාවක් ලෙස පැවතුනු ලයිම් වයර් සේවාව ඇමරිකානු ෆෙඩරල් උසාවියේ නියෝගයක් මත වසාදැමෙන බව නිවේදනය කෙරුනා. මෙම වසාදැමීමේ නියෝ ගය ලැබුනේ සංගීත බෙදා හැරීම ආයතන දහතුනක් එක්ව ප්‍රකාශන අයිතිය ආශ්‍රිතව ගොනුකල ඉල්ලීමකට අනූවයි. කෙසේ නමුත් ලයිම් වයර් හි විධායකයෙකු පැවසුවේ තම ආයතනය ගොඩ නැගූ අතීතය ගැන තමන් ආඩම්බර වන බවයි http://siriwansa.wordpress.com/2010/10/27/ලයිම්-වයර්-සේවාව-ඇමරිකාන/
ජනප්‍රිය ෆයිල් හුවමාරු සේවාවක් ලෙස පැවතුනු ලයිම් වයර් සේවාව ඇමරිකානු ෆෙඩරල් උසාවියේ නියෝගයක් මත වසාදැමෙන බව නිවේදනය කෙරුනා. මෙම වසාදැමීමේ නියෝ ගය ලැබුනේ සංගීත බෙදා හැරීම ආයතන දහතුනක් එක්ව ප්‍රකාශන අයිතිය ආශ්‍රිතව ගොනුකල ඉල්ලීමකට අනූවයි. කෙසේ නමුත් ලයිම් වයර් හි විධායකයෙකු පැවසුවේ තම ආයතනය ගොඩ නැගූ අතීතය ගැන තමන් ආඩම්බර වන බවයි http://siriwansa.wordpress.com/2010/10/27/ලයිම්-වයර්-සේවාව-ඇමරිකාන/
Silver bird Well-known member May 30, 2008 6,325 388 83 Wonderland Oct 29, 2010 #7 limewire was closed down by the US court. Try bearshare or frostwire.