Linear Actuator එකක් ගන්න තැනක්?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Linear Actuator එකක් ගන්න පුළුවන් තැනක් (lankawe) දන්න කෙනෙක් කියනවද?
    normally කීයක් වගේ වෙයිද?
    electric height adjustable desk එකක් හදාගන්න තමයි හොයන්නෙ.

    1626616990269.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔය වගේ ගැජට් මෙහෙ ශුවර් නෑ... මේ දවස් වල රටින් බඩු එන්නෙ නැති හින්ද කොහොමත් අමාරුයි.

    වාහනේක පරණ පවර් ඇන්ටනාවක් හරි, වයිපර් මෝටරයක් හරි හොයාගෙන ඒකෙ ගියර් සිස්ටම් එකට පොට බාර් එකක් අමුනල ට්‍රයි එකක් දීල බලන්න.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Bump

    Car jack1k hoyan motorayak set kranna
    ------ Post added on Jul 18, 2021 at 7:47 PM
    thanks machan, man balannam :)
    ඔය වගේ ගැජට් මෙහෙ ශුවර් නෑ... මේ දවස් වල රටින් බඩු එන්නෙ නැති හින්ද කොහොමත් අමාරුයි.

    වාහනේක පරණ පවර් ඇන්ටනාවක් හරි, වයිපර් මෝටරයක් හරි හොයාගෙන ඒකෙ ගියර් සිස්ටම් එකට පොට බාර් එකක් අමුනල ට්‍රයි එකක් දීල බලන්න.
    thanks machan, viper motor ekaknam thibba
    try ekak dila balannam :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Height adjust කරන්න පුලුවන් table frame විතරක් ගන්න තියනවා, මගේ යාලුවෙක් ලඟදි ගෙන්න ගත්තා එකක්
    table top එකක් මෙහෙන් හදලා හයි කරගන්න ඕන.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Hoyaganna bari una nisa mama parana car ekaka Jack ekak use karala manual adjustable table ekak hadagaththa machan

    Height adjust කරන්න පුලුවන් table frame විතරක් ගන්න තියනවා, මගේ යාලුවෙක් ලඟදි ගෙන්න ගත්තා එකක්
    table top එකක් මෙහෙන් හදලා හයි කරගන්න ඕන.

    me thiyenne...

    uba desk ekek haduwaoth meke dapan machan apitath balanna..math asayi ekek hadanna.
    ------ Post added on Feb 7, 2022 at 11:15 AM
     
    • Like
    Reactions: NEMISIS

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මන් දැක්කේ Linear Accelerator වගේ. අම්මෝ සල්ලි :lol::lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Hoyaganna bari una nisa mama parana car ekaka Jack ekak use karala manual adjustable table ekak hadagaththa machan

    ------ Post added on Feb 7, 2022 at 11:15 AM
    e photo dapnko math me table ekak hadanna inne
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,595
    1,002
    113
    Linear Actuator එකක් ගන්න පුළුවන් තැනක් (lankawe) දන්න කෙනෙක් කියනවද?
    normally කීයක් වගේ වෙයිද?
    electric height adjustable desk එකක් හදාගන්න තමයි හොයන්නෙ.

    View attachment 135741
    uba masturbator ekak hadannaneda try karanne ;)
     
    • Dislike
    Reactions: kalhara96