Linen Shirts ගන්න තැනක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    හොඳ Linen Shirts ගන්න තැනක් කියපන්කො. Online බෑ try කරල බලන්න ඕනෙ.

    බම්ප් එකක් දාගෙන යන්න දන්නැති උන් :yes:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,201
    4,217
    113
    හොඳ Linen Shirts ගන්න තැනක් කියපන්කො. Online බෑ try කරල බලන්න ඕනෙ.

    බම්ප් එකක් දාගෙන යන්න දන්නැති උන් :yes:
    EKKO (OGF) linen hondai, tawa Nolimit MBRK linen shirts tiyanawa hebai color eka fade wenawa wage. Me brand dekama 7500/= uda tama price wenne. EKKO white wage gannawanam gihin balalama ganna oniline white wage tibunata off-white tiyenne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    EKKO (OGF) linen hondai, tawa Nolimit MBRK linen shirts tiyanawa hebai color eka fade wenawa wage. Me brand dekama 7500/= uda tama price wenne. EKKO white wage gannawanam gihin balalama ganna oniline white wage tibunata off-white tiyenne.
    Thank you

    Mata nam set wenne Gflock eke linen shirts thamai
    Gflock ganan kohomada?
    ------ Post added on Dec 17, 2023 at 2:19 PM
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    දැන් ලිනන් ෂර්ට් ගන්න වකුගඩුවක්වත් විකුනන්න වෙනවා .....
    ඒක නිසා හොද රෙද්දක් අරන් හොද තැනකින් මහගත්ත නම් හොදයි.....
     
    • Sad
    Reactions: gamerlk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    දැන් ලිනන් ෂර්ට් ගන්න වකුගඩුවක්වත් විකුනන්න වෙනවා .....
    ඒක නිසා හොද රෙද්දක් අරන් හොද තැනකින් මහගත්ත නම් හොදයි.....
    7000 වගේ range එකේ තියෙනව බන්.

    ඕකට මම ගිහින්ම නෑ ඇඳුම් තියෙනවද හොඳ ඒවා?
    ------ Post added on Dec 20, 2023 at 12:51 AM
     
    • Like
    Reactions: gamerlk and lilman

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    Try Libera

    NOn stretch denim ගන්න තැනක් කියපන්කෝ. හැම තැනකම වගේ stretch slim fit ජරාව තියෙන්නේ. හෙනම ගොබ්බයි ඇන්දාම 🤮
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    NOn stretch denim ගන්න තැනක් කියපන්කෝ. හැම තැනකම වගේ stretch slim fit ජරාව තියෙන්නේ. හෙනම ගොබ්බයි ඇන්දාම

    මමත් හොයනවා :(
     
    • Like
    Reactions: gamerlk

    CharuKrish

    Member
    Dec 28, 2023
    27
    7
    3
    Check Out - https://www.perriallenstore.com/
    PA-WebsiteBanner-December.jpg