linen shirts

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    machnla hoda linen shirts tikak aduwata ganan thenak danne nadda? meke kawruhari innawada linen shirts sell karana?
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    https://www.facebook.com/AnationZ/
    this is good brand, I have more than 8 shirts. price around 1900-2100
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    machan pita kotte thenak tiyenava.only linen shirts vitharai.1200 i ekak.hoda quality.garment ekakin kelinma e shop ekata thamai enne.onenam kiyapan set karannam
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    මොන ලිනන් හුයන්නක්ද ?
    රීබෝන් ටීෂර්ට් එකක් ගත්ත 1150 යි
    මොකක්ද දැං ඕකෙ වෙනස ?
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Maharagama place ekak tiyanwa machan. price range 1200-1500
    Anationz brnad eken ena material eka wagema hondayi. good qulality. Shop eke nama mathaka na. Nugegoda patte indan yanakota fashion bug ekata kittuwa eta mehapatten wage tiyenne
     

    Kaviya_ela

    Member
    Feb 18, 2016
    34
    2
    0
    35
    Colombo
    Methanin Contact karapan...Angata hariyana widiyata mahaganna puluwan.. :D:D:D


    output_fvswcx.gif
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    100% Linen ෂර්ට් පට්ටයි බන් ! ටිකක් ගනන් උනත් මටනම් සුපිරි ! විශේෂයෙන් අත් කොට සුදු ෂර්ට් එක !

    ලිනන් කිව්වට ඔක්කොම එකම කොලිටි නෑ බන් ! කොලිටි ඒවා කොහොමක් 2-3 අතර යන්නේ
    1800ට වගේ තියන ඒවාට එච්චර සැටිස් නෑ බන් මන් නම් !

    තිලක්මා සිටි එකේ තිබ්බා බන් පට්ට සෙට් එකක්ම ! 2600-2800 වගේ

    ෂර්ට් වල බැජ් එකේ තිබ්බා ඩීටේල් බන් ! දැන් මතක නෑ