LinkedIn එකේ හොර recruitersල ඉන්නවද? (Business Development Associate)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,628
    30,816
    113
    අපායෙ දොරකඩ
    ඊයෙ තමා LinkedIn එක ටිකක් හරියට හදාගෙන jobs apply කරන්න ගත්තෙ. දැන් UK recruitment agency එකක Recruitment Agent කෙනෙක් Business Development Associate තනතුරකට මට කතාකරනව. මගෙ profile එක කියෙව්වට පස්සෙ ගැලපෙනව කියල.

    Essential Duties:
    • Develop sales opportunities through extensive cold-calling activities, working to turn prospective customers into sales opportunities for Account Executives (new logo hunters) and Account Managers (sales to existing clients).
    • Maintain established daily call volumes – minimum 30 Dials per day.
    • Carefully and accurately document leads, and appointments through our CRM, ensuring Salesforce.com hygiene so you can accurately forecast and track how your meetings are turning into deals.

    මේව කරල experience නෑ. ඒත් ගොඩ දාගන්නත් බැරි නෑ. Profile එක කියෙව්ව කිව්වට බොරුද කොහෙද.
    මේක legit වෙන්න පුළුවන්ද?
    බොරුවක්ද කියල බලන්නෙ කොහොමද?
    Salary Expectations කියන්න කිවවොත් කීයක් විතර ද කියන්න සාධාරණ?
     
    • Like
    Reactions: EdNygma

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Company එකේ නම disclose කරන්න කියපන්, ඒකෙන් හොයලා බලපන්
    Salary atleast 90k තමා wfh උනත්

    Cold calling is අඩු කුලේ though
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඉන්දියාවෙ ගොබ්බ හැතිකරයක් ඉන්නව linkedin එකේ සුද්දියොන්ගෙ photos දාගෙන recruiter accounts හදාගෙන එකම job role එකට දහයකින් විතර messages දානව.. හැබැයි වැටෙන්නෙ Recruiter in the IT Services and IT Consulting industry from Greater Delhi Area කියල...:lol: මේ ඉන්දියන් හැතිකරේනම් සාපයක් වෙලා තියෙන්නෙ...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Profile එක කියෙව්ව කිව්වට බොරුද කොහෙද.

    මේක නම් හැම recruiterම කියනවා මචං. Company එක disclose කරන්න කියන එක තමා හොදම (එහෙම පුළුවන්නම්)
     
    • Like
    Reactions: Reincarnator