Linkedin , FB දෙකේ වෙනසක් නෑ වගේනෙ දැන්

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,159
    2,372
    113
    Fb ekath patan gatta mul kale patta genuine place ekk , passe treeweel karayoth fb hadagattata passe amu gode place ekk una.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    එහෙම එන්නේ නෑනේ. LinkedIn එකට කොල්ලොයි බල්ලොයි සේරම දාගන්න එපා.