FD vs Treasury Bill ලොකු වෙනසක් නෑ නේද return එකේ 🙁

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    දැන් තියෙන interest rate එක්ක බැලුවම අවුරුද්දක් FD දැම්මොත් එන rate එකයි, අවුරුද්දක් Treasury Bill වල දැම්මොත් එන rate එකයි අතර ලොකු වෙනසක් නෑ නේද?

    ලක්ෂ 8ක fd එකක් close වෙනව මේ මාසේ, ආයේ fd දාන එක ඇර වෙන safe දෙයක් නෑ නේද කරන්න? 🫠
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය ගණන් වලට FD දලා වැඩක් නැහැ. ඔය සල්ලි හදිස්යේ ඕන වෙන්නේ නැත්තම් එක්කෝ වාහනයක් ගන්න පස්සේ විකුණගන්න
     
    • Like
    Reactions: EzioAuditore

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    Buy a Toyota Raize ban and park at your house

    2022-toyota-raize-1-0-turbo-cvt-61fa1d3708b7b.jpg

    Definitely vehicle prices are going up after 1 year
    easy return money
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සේවින්ස්වලින් සල්ලි හොයපු කාලේ ඉවරයි මචන්.

    Buy a Toyota Raize ban and park at your house

    2022-toyota-raize-1-0-turbo-cvt-61fa1d3708b7b.jpg

    Definitely vehicle prices are going up after 1 year
    easy return money

    මම දන්න එකෙකුත් උගෙ ටිකක් පරන මොන්ටෙරෝ එක දීලා, තව අතින් කෝටියක් දාලා ඊටත් වඩා අලුත් එකක් ගන්නවා කිව්වා. උබ ඔය කියපු හේතුවමයි කිව්වෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    සේවින්ස්වලින් සල්ලි හොයපු කාලේ ඉවරයි මචන්.

    මම දන්න එකෙකුත් උගෙ ටිකක් පරන මොන්ටෙරෝ එක දීලා, තව අතින් කෝටියක් දාලා ඊටත් වඩා අලුත් එකක් ගන්නවා කිව්වා. උබ ඔය කියපු හේතුවමයි කිව්වෙ.
    ow ban
    Toyota Lanka eke 600+ pre-orders raize ekata 110 laks
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔය ගණන් වලට FD දලා වැඩක් නැහැ. ඔය සල්ලි හදිස්යේ ඕන වෙන්නේ නැත්තම් එක්කෝ වාහනයක් ගන්න පස්සේ විකුණගන්න
    ලක්ස 8 වාහන යක්. What
     
    • Haha
    Reactions: EzioAuditore

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    දැන් තියෙන interest rate එක්ක බැලුවම අවුරුද්දක් FD දැම්මොත් එන rate එකයි, අවුරුද්දක් Treasury Bill වල දැම්මොත් එන rate එකයි අතර ලොකු වෙනසක් නෑ නේද?

    ලක්ෂ 8ක fd එකක් close වෙනව මේ මාසේ, ආයේ fd දාන එක ඇර වෙන safe දෙයක් නෑ නේද කරන්න? 🫠
    share market long term ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    fd vs treasury bill ලොකු වෙනසක් නෑ... fd එකට වඩා පොඩ්ඩක් tb වැඩී එච්චරයි. වාසියකට තියෙන්නේ treasury bill එක ගන්න දවසෙම පොලිය හම්බෙන එක. fd එක කල් පිරෙනකම් ඉන්න ඕනෙනෙ..
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Buy a Toyota Raize ban and park at your house

    2022-toyota-raize-1-0-turbo-cvt-61fa1d3708b7b.jpg

    Definitely vehicle prices are going up after 1 year
    easy return money

    ape ewan uda dagena gannwa toyota nisa

    NCAP Rating: ★☆☆☆☆ (1 Star)​

    In 2024, the Latin NCAP tested the base model of the Toyota Raize, manufactured in Indonesia and equipped with only two front airbags. The vehicle received a 1-star safety rating.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    mn masa thunata dmme kalin eka dan alut wewi yanwa masa thunen thunata..helluwewath na
    Wena karanna deyak na wage matath 🫠

    ඔය ගණන් වලට FD දලා වැඩක් නැහැ. ඔය සල්ලි හදිස්යේ ඕන වෙන්නේ නැත්තම් එක්කෝ වාහනයක් ගන්න පස්සේ විකුණගන්න
    ලක්ෂ 8න් මොන වාහනද මචන් 😅
    ------ Post added on Jun 4, 2025 at 5:54 PM

    Buy a Toyota Raize ban and park at your house

    2022-toyota-raize-1-0-turbo-cvt-61fa1d3708b7b.jpg

    Definitely vehicle prices are going up after 1 year
    easy return money
    Laksha 80 newei bn 8i fd eka 😅
    ------ Post added on Jun 4, 2025 at 5:54 PM

    USD, Bitcoin, Gold, ETH wage LKR based nowana assets tikakuth thiya ganin..Aaye COVID wage aawoth me gan kabarayo anaagena lankaawema chapter closed wennath puluwan
    Gold kohomada invest karanne? Coin aran da?
    ------ Post added on Jun 4, 2025 at 5:55 PM

    වාසියකට තියෙන්නේ treasury bill එක ගන්න දවසෙම පොලිය හම්බෙන එක. fd එක කල් පිරෙනකම් ඉන්න ඕනෙනෙ..
    මම මේ සීන් එක දැනගෙන හිටියේ නෑ මචන් TFS.
    ------ Post added on Jun 4, 2025 at 5:57 PM

    Tb වලින් WHT අඩුකරන්නෙ නෑ නේද?, එතකොට 10% ඉතිරි නේද?
    Ara declaration form eka dunna mama, dan 10% kapenne na.
    ------ Post added on Jun 4, 2025 at 5:58 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් තියෙන interest rate එක්ක බැලුවම අවුරුද්දක් FD දැම්මොත් එන rate එකයි, අවුරුද්දක් Treasury Bill වල දැම්මොත් එන rate එකයි අතර ලොකු වෙනසක් නෑ නේද?

    ලක්ෂ 8ක fd එකක් close වෙනව මේ මාසේ, ආයේ fd දාන එක ඇර වෙන safe දෙයක් නෑ නේද කරන්න? 🫠
    no tax for TBs
     
    • Like
    Reactions: EzioAuditore

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Mageth fd ekak kal pirenawa me mase anthima. Mama baluwe thawa masa 6 fd eka rollover wenna thiyala. E kale thawa kiyak hari save karan idamak aragena danna.
     
    • Like
    Reactions: EzioAuditore