linkedin help

Rude boy

Active member
  • May 25, 2013
    331
    112
    43
    නිකන් Linkedin profile එකක් හැදුව කියල recruitersලා උබව contact කරන්නෙ නෑ මචන්, හොදට profile එක maintain කරහන්, add sectionවල තියෙනව

    Featured - උබ linkedin එකේ share කරන contents, posts අනම්මනම් මේකෙ list කරහන්, ( උබ කරන tech stack එකට related contents දාහන්)

    About - උබ ගැන හරි හමන් idea එකක් එන සහ උබ හොදටම confident services, tools ගැන මේකෙ ලියන්න.

    Experience - work කරපු companies සෙට් එක සහ designations ලස්සනට දාහන්

    Education - ඉගෙන ගත්තු ඉස්කෝලෙ ඉදන් ගියපු යුනි අනම්මනම් තැන් ටික හරියට dates එක්ක දාන්න

    Licenses & certifications - මේන් මේක තමා වැදගත්ම, කරපු online certificates, licence එහෙම දාන්න

    Skills - skill badge පුලුවන් තරම් (උබට related ) ඒවා දාල තියහන්

    Recommendations - උබ එක්ක එකට වැඩ කරපු teamsවල උන්ව උබේ network එකට add කරගෙන උන්ට කියල recommendations දම්මවගන්න, මේක මාරම වටිනව.

    Projects - uni life එකේදි කරපු research/ group projects අනම්මනම් collaboratorsල එක්ක මේකට දාල තියන්න.

    Languages - උබ fluent කතා කරන laguages දාහන්, sinhala/english

    මෙන්න මේ sections add කරගෙන profile එකට මේවා up to date fill කරන්න, profile එක බලද්දි උබ ගැන interest වෙන විදියෙ infomation update කරගනින් මචන්, පුලුවන් තරම් උබේ linkedin network එක වැඩි කරගනින්. active ඉදහන්. ටික දවසක් යද්දි උබටම එපා වෙන තරමට headhuntersලා / recruitersලා උබව contact කරනව.
    Hari machan tnx ill try machan 👍

    නිකං ඉන්න ගමන් ඒ බැජස් ගන්න ට්‍රයි කරපම් වැඩි වෙන්නේ නෑනෙ
    Hari machan 👍❤️
    ------ Post added on Jul 5, 2022 at 9:59 PM
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Mata mage fiels eke 7 year experience thuyenawa mchn. But kawadawath LinkedIn eken apply karapu ekakta kawadawath feedback ekk ewilla ne. Mage skill badges thiyenawa. Not sure why
    Impossible bn meka nam :confused::confused::confused:

    Lankwe mcn adu gane not selected kiyalawat reply karanawada 😂 ahemat hoda standard company ekakin tama reply karanne. CV eka hadagnna hoda standard site ekakin like eruopass. Ilagata dala balanna. Mehe ewatanm athule yaluwo innawanm chance wadi
    Thanks for the Tip sago :)
    ------ Post added on Jul 5, 2022 at 10:11 PM
     
    • Like
    Reactions: Rude boy