linkedin JOBS වලින් ජොබ් සෙට් වුනු අය ඉන්නවද? උන් සේරම අපේ ඩීටේල්ස් ටික කලෙක්ට් කරන එකද කොහෙද වෙන්නේ.
Indeed එකේ තියන තරමක් තියෙන්නෙ ෆේක් vacancies කියලා මමනම් හිතුවෙ මෙච්චරකල්මට නම් සෙට් උනේ Indeed එකෙන්
compitition eka wadi ekai response natthe. matath dubai job ekak hambuna giye nahaIndeed එකේ තියන තරමක් තියෙන්නෙ ෆේක් vacancies කියලා මමනම් හිතුවෙ මෙච්චරකල්
fake jobs dala data collect karana un sahenna innawa linkedin eke. poddak dapu ekage profile history eka balala apply karapan. profile activity ehema
ube profile eka match wenawa nam linkedin hire karana aya ona tharam innawa. mama danna goda denekuta ehema set una.linkedin JOBS වලින් ජොබ් සෙට් වුනු අය ඉන්නවද? උන් සේරම අපේ ඩීටේල්ස් ටික කලෙක්ට් කරන එකද කොහෙද වෙන්නේ.