linkedin JOBS අමුම බොරුවක්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ මන්දා බං උපරිම veiw කරන එක තමා එතනිං එහාට නෝ go 😥
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මට නම් සෙට් උනේ Indeed එකෙන්
    Indeed එකේ තියන තරමක් තියෙන්නෙ ෆේක් vacancies කියලා මමනම් හිතුවෙ මෙච්චරකල්
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,681
    113
    මොනර තැන්න
    godak unta set wenwa job through linkdin .

    Indeed එකේ තියන තරමක් තියෙන්නෙ ෆේක් vacancies කියලා මමනම් හිතුවෙ මෙච්චරකල්
    compitition eka wadi ekai response natthe. matath dubai job ekak hambuna giye naha
    ------ Post added on Sep 10, 2024 at 4:17 PM
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    fake jobs dala data collect karana un sahenna innawa linkedin eke. poddak dapu ekage profile history eka balala apply karapan. profile activity ehema

    මේක හරි. linkedin easy apply දාන්න එපා. උන්ගේ සයිට් එකට ගිහින් බලන්න genuine ද කියල. company logo එහෙම නැති ඒවාට දාන්න එපා.

    මට cv එක customize කරන්නම 45m වගේ යනවා. ඉතින් apply කරන්න කලින් වෙලාව අරන් හොයල බලහන් . මටනම් ජොබ් සෙට් උනෙත් , interview ඔක්කොම අවෙත් linkedin එකෙන් .
     
    • Like
    Reactions: sami_boy

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    linkedin JOBS වලින් ජොබ් සෙට් වුනු අය ඉන්නවද? උන් සේරම අපේ ඩීටේල්ස් ටික කලෙක්ට් කරන එකද කොහෙද වෙන්නේ.
    ube profile eka match wenawa nam linkedin hire karana aya ona tharam innawa. mama danna goda denekuta ehema set una.
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    220
    324
    63
    Linkedin walin set wune mchn both the current one and the previous one at the Gapstars
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    මොකක් හරි මරිසියක් නම් යනවා මේ ටිකේ
    කලින් එහෙම අවුලක් නෑ බන්