Udemy Account එකක් තියෙනවා 4500+ Courses දෙතුන් දෙනෙක්ට දුන්න ඉල්ලපු ඒත් Post එකක් දාලා Login දෙන්න බයයි ඔය හේතුව හින්දා නැත්තං ගොඩක් අයට වටිනවා ඒකේ තියෙන ටික.ඉගෙන ගන්නදේවල් මෙහෙම share කරනවට උබලට ගොඩක් පින්...
මේ accounts තනියම බුක්ති විදින්න කියල username/password වෙනස් කරන්න යන්න එපා දෙකේ පන්තියෙ මීහරකෙක් වගේ... මගේ Grammarly Premium account එකක් මේකෙ උන්ට share කරල ඒ account එකට කෙලවලම දැම්ම මේකෙ ගොබ්බ සේන කෙනෙක් username passsword වෙනස් කරන්න ගිහින්, අන්තිමට කාටවත් නෑ... ඒ නිසයි කියන්නෙ... තමන්ගෙ වැඩේ කරගෙන පාඩුවෙ පැත්තකට වෙන්න පුරුදු වෙයන්....
share කරපු උබට ජය..!