The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Marketing වලට LinkedIn යොදාගන්න එක ගැන උබලගේ අදහස මොකක්ද ? ලගදි ඉදන් ඉන්ශුරන්ස් / බැන්කු වල ඇච්චො බැච්චො ටික LinkedIn එකට රින්ගලා පුදුම කරදරයක් නේ බන් තියෙන්නෙ , wealth plans , pension plans , insurance , credit cards අනම් මනම් වලට ඒකෙන් නම්බර් අරගෙන කොල් කරනවා නේ
    අඩුම තරමේ මුන්ට එතික්ස් කියලා දෙයක් වත් නෑ. recruiting වලට උනත් මුලින්ම මැසේජ් එකක් දාලා තමා එතන ඉදන් කන්ටිනිව් කරගෙන යන්නෙ. බැන්කු කාරයො ටික ඔය මොකුත් නෑ කොල් කරනවා..

    ස්මාමාන්‍යෙන් ඔය බැකු / ඉන්ශුරන්ස් උන්ව මන් ඇඩ් කරගන්නෙත් නෑ ඔය වදේ හින්දා.. දවස් වල ජොබ මාරු කරන්න කියලා අදහසක් තියාගෙන LinkedIn /topjob බල බලා cv දානවා, ලන්කාවෙ ප්‍රසිද්ධ බැන්කුවකට ත් දැම්මා දාලා ටික දවසකින් ඒ බැන්කුවේ ලේඩි කෙනෙක් req එකක් එවලා, වඩිය බැලුවෙ නෑ accept කලා , මෙන්න පහුවෙනිදා කෝල් කරනවා, මන් මීටිමකට යන්නත් තියලා කට් එක දැම්මා වෙන එකෙක් යවලා .මේ ගෑනි ගේ කොල් එකට..

    මේකේ ඉන්න ඔය වගේ උන් ඉන්නවානම් අනේ ප්ලීස් බන් linkedIn එකෙන් නම්බර් අරන් කොල් කරන්න එපා මලම වදයක් ..
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    100%k aththa, Maara karadarai, wedipurama AIA and Seylan. Call eka cut karanneth ne, one ne kiyanna kiyanna kathaa karanwa. :(

    :/
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    100%k aththa, Maara karadarai, wedipurama AIA and Seylan. Call eka cut karanneth ne, one ne kiyanna kiyanna kathaa karanwa. :(

    :/

    ඔව් බන් ..ඕනෙ නෑ කියලා කිව්වට පස්සෙ උන්ට හේතුත් කියන්න ඔන මගුල . මන් එක පාරක් කෙල්ලෙක්ට බැන්නා, මොන මගුලක්ද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    කතා කරන්න පුලුවන්ද? අහපුවාම බෑ කියපන්.
    ඊමේල් එකක් දාන්න කියපන්

    මල්ලෙපොල්@ජීමේල්.කොම්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සරලයි. ඇඩ් නොකර ඉදපං. මම නම් මලාවට ඇඩ් කරගන්නේ නෑ ඔය එකෙක්වත්. එන ඒවා හොදට බලල ඇඩ් කරන්නේ. සමහර උන් (රීකෘට්මන්ට් එජන්සි ) කම්පැනි ප්‍රොෆයිල් වලින් එවන්නේ. අයින් කරනවා දැක්ක ගමන්. ඕන ටික විතරයි ඇඩ් කරන් ඉන්නේ. ලේසි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,122
    2
    10,766
    113
    Home Sweet Home
    ලගදි ඉදන් ඉන්ශුරන්ස් / බැන්කු වල ඇච්චො බැච්චො ටික LinkedIn එකට රින්ගලා පුදුම කරදරයක් නේ බන් තියෙන්නෙ

    add karagann epa unwa