Marketing වලට LinkedIn යොදාගන්න එක ගැන උබලගේ අදහස මොකක්ද ? ලගදි ඉදන් ඉන්ශුරන්ස් / බැන්කු වල ඇච්චො බැච්චො ටික LinkedIn එකට රින්ගලා පුදුම කරදරයක් නේ බන් තියෙන්නෙ , wealth plans , pension plans , insurance , credit cards අනම් මනම් වලට ඒකෙන් නම්බර් අරගෙන කොල් කරනවා නේ
අඩුම තරමේ මුන්ට එතික්ස් කියලා දෙයක් වත් නෑ. recruiting වලට උනත් මුලින්ම මැසේජ් එකක් දාලා තමා එතන ඉදන් කන්ටිනිව් කරගෙන යන්නෙ. බැන්කු කාරයො ටික ඔය මොකුත් නෑ කොල් කරනවා..
ස්මාමාන්‍යෙන් ඔය බැකු / ඉන්ශුරන්ස් උන්ව මන් ඇඩ් කරගන්නෙත් නෑ ඔය වදේ හින්දා.. දවස් වල ජොබ මාරු කරන්න කියලා අදහසක් තියාගෙන LinkedIn /topjob බල බලා cv දානවා, ලන්කාවෙ ප්‍රසිද්ධ බැන්කුවකට ත් දැම්මා දාලා ටික දවසකින් ඒ බැන්කුවේ ලේඩි කෙනෙක් req එකක් එවලා, වඩිය බැලුවෙ නෑ accept කලා , මෙන්න පහුවෙනිදා කෝල් කරනවා, මන් මීටිමකට යන්නත් තියලා කට් එක දැම්මා වෙන එකෙක් යවලා .මේ ගෑනි ගේ කොල් එකට..
මේකේ ඉන්න ඔය වගේ උන් ඉන්නවානම් අනේ ප්ලීස් බන් linkedIn එකෙන් නම්බර් අරන් කොල් කරන්න එපා මලම වදයක් ..