linkinpark දැනට americaවේ ඉන්න හොදම rock band කීපයෙන් එකක් කිව්වොත් හරි. එත් ගොඩක් අපි මෙයාලගේ සින්දු ඇහුවට band එක ගෙන දන්නා දේවල් අඩුයිනේ. ඉතින් මන් පළවෙනියටම rock අහපු linkinpark ල වෙනුවෙන් පලවෙනි tread එක.
linkinpark මුලින්ම බිහිවෙන්නේ 1996 දී. උසස් අධ්‍යාපනය හදාරන ගමන් තම යාලුවෝ තුන්දෙනෙක් මේක හදන්නේ. මයික් ශිනොඩ, රොබ් බොවුඩන් සහ බ්‍රැඩ් ඩෙල්සන් කියන තුන් දෙන එකතු වෙලා තම linkinpark අරඹ කරන්නේ. උසස් අධ්‍යාපනයෙන් පස්සේ මේ තුන් දෙන තීරණය කරනවා මේක බැහැලාම කරමු කියල. මේ කට්ටිය මුලින්ම කණ්ඩායමේ නම විදියට තීරණය කරන්නේ XERO . පස්සේ මෙයාල ජෝයි හංව කණ්ඩායමට එකතු කරගන්නවා. පස්සේ මාර්ක් වොල්ක්ෆීල්ඩ් සහ ඩේව් මේ කණ්ඩායමට එකතු වෙනවා. අඩු පහසුකමක් යටත් ඔවුන් ඔවුන්ගේ පලවෙනි සින්දුවේ පටිගත කිරීම කරන්නේ මයික් ශිනොඩගේ කාමරයේ හදපු පොඩි studio එකේ. ඔවුන් මේකේ සින්දු හතරක් පටිගතකරනවා. එත් ඔවුන්ට මෙය ප්‍රචාරය කරන්න බේරී වෙන්නේ සල්ලි නැති කමට. මේ නිසාම ඒ කලේ කණ්ඩායමේ ගායකයා වෙලා ඉදපු මාර්ක් වෙක්ෆිලෙඩ් කණ්ඩායමෙන් අයින් වෙනවා. ඩේව් ත් වෙන කණ්ඩායමකට එකතු වෙනවා.
මේ නිසා හිස් උනු ගයන තනතුරට චෙස්ටෝර් බෙනින්ග්ටන් පැමිණෙනවා. චෙස්ටර් අනිත් අයට යෝජනා කරනවා කණ්ඩායමේ නම වෙනස්කර්මු කියල. ඒ අනුව Xero වෙනස් වෙනවා Hybrid Theory කියල. වෙනස් වෙලා නැවත අරන්බ කරන මෙම කණ්ඩායම නග සිටුවන්න ශිනොඩ සහ චෙස්ටෝර් බෙනින්ග්ටන් ලොකු මහන්සියක් දරනවා. ඔවුන් ඉන්ටෙර්නෙට් එක යොදාගන්නවා ඔවුන්ගේ සංගීත ජිවිතේ ගොඩ නගන්න. යලිත් ඔවුන් තීරණය කරනවා නම වෙනස් කරන්න. ඔවුන් තීරණය කරනවා නම Lincoln Park විදියට වෙනස් කරන්න. නමුත් අවසානයේ එය අවසානයේ Linkin Park විදියට එන්නේ අන්තර්ජාලයේ ඔවුන්ගේ ඔවුන්ගේ domain name එකේ පහසුව සදහා( www .linkinpark .com )
නමුත් ඔවුන්ට හොද නිෂ්පාදකයෙක් හොයාගන්න බේරී උන නිසා ගොඩක් ලොකු කට්ටක් කන්න සිද්ද උන. අවසානේ ඔවුන්ට හෙමදම උදව් කරපු ජෙෆ් බ්ලු ගෙන් උදව් ඉල්ලනවා. ඔහු තම වරතමනේ Warner Bros සමාගමේ උප සබාපති. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ පලවෙනි albam එක එළිදක්වනවා Hybrid Theory කියල, 2000 ඔක්තෝම්බර් 24 වෙනිදා release කරනවා. මේක කොඉතරම් සාර්ථක උනාද කිව්වොත් 2001 හොදම අලෙවියක් වාර්තාකළ album එක උන. වසර අවසන් වෙද්දී මිලියන 4.8ක සාර්ථක අලෙවියක් පෙන්නුම් කල. ඒ වසරේ හොදම හොදම rock කණ්ඩායමට හිමි grammy award එක ලබාගත්ත. කව්රුත් නොදන්නා කණ්ඩායමක් එක album එකකින් ලෝකෙම දෙන ගත්ත. ඔවුන් ගොඩක් අසාර්ථක උන . එත් ඔවුන් උත්සාහය අත්හරියේ නැහැ. ඔවුන් එකටම මරුන. මුලින් කන්ඩයමෙන් අයින් උන අය දැන් අඩනවා ඇති නේද.
මස 18කට සැරයක් අලුත් album එකක් එලියට දන්න්න ඔවුන් පුරුදු උන. අද වෙද්දී ඔවුන් අතිසාර්ථක කණ්ඩායමක්. ඔවුන් උත්සාහය අතහෙරියෙන් නැහැ. ඕනෑම දෙයක් අපිට සාර්ථක කරගන්න පුළුවන් ඒ දේ තුලම ජිවත් වෙලා එකටම කැප උනාම. ඔවුන් කියල දුන්නේ එක.
ගත්තේ මේකෙන්

METEORA උපරිම පට්ට 