Linkin Park ගැන ටිකක්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ei mokatda ban ubala wali daganne me podi deta.hodin katha karala wisadamu machanla

    පිස්සුද සුදු :D

    උබ දැන් ඔය කරන්න හදන්නෙ මම අහන බෑන්ඩ් මොනවද අහල ඒවගේ චාටර් තත්වය කියන්න නේද ? මම කියන්න හැදුවෙ වෙන මොකුත් නෙවෙ බන්, රොක් එවුන් නිකන් පොඩි සින් වලට බෙදිල ඉන්න එක ගැන. ඔය නු මෙටල වල දඩම උනානෙ KORN උන්ගෙ බලපන් සින්දු පට්ට එව්ව තිබුනට ඇල්බම් එකක් ගත්තොත් සින්දු බාගෙට බාගයක් එක වගේ මෙලො රහක් නැ. උනුත් අන්තිමට ලගදි ඩබ්ස්ටෙප් මික්ස් කරල සින්ගල එකක් කරා රෙටින් හම්බුන. ඒ වගේ තමා linkin park, අලුත් එව්ව ලොවෙත් වෙනස් උනත් උන්ට අලුත් ක්‍රවුඩ් එකක් ඉන්නව. එහෙම බලද්දි උන් සාර්තකයි උන්ගෙ පැත්තෙන්. ඔන්න ඕකයි තත්වෙ.

    නැ සිරා ඇහුවේ..nu metal අහපන් ඔය ගොබ්බ band නැතුව ill Nino වගේ ඒවා.. pure nu metal
     

    psyco saw

    Member
    Apr 23, 2012
    91
    6
    0
    මෙටල් නමි මෙටල්

    මටන් ඔය ලින්කඉන්පක්කු ලොකු නැ මෙලෝ රහක් නැ ඇල්වතුර හොදයි ඔයිට වඩා මෙටල් මියුසික් නමි මම දෙයියෙක් වගේ අදහන්නෙ Slipknot විතරයි මෙන්න මෙටල් නමි මෙටල් :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    http://www.youtube.com/watch?v=w8680qkCwQA
     
    • Like
    Reactions: Koalabanti

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,962
    4,551
    113
    linkinpark දැනට americaවේ ඉන්න හොදම rock band කීපයෙන් එකක් කිව්වොත් හරි

    waradie, hodama progressive rock band eka wenna puluwan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි බෑන්ඩ් එකක් බන් උන්ගේ සමහර සිංදු වලට මමත් ආසයි
    උබේ විස්තරේ කියල වැඩක් නෑ තරු 10යි
    ගොඩක් දේවල් දැනගත්තා උන් ගැන
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    oya post eka thanikarama copy ekak

    menna ape moderator daapu post eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1154811

    eke tiyana style ekama copy karala poddak eheta meheta karala hadapu blog ekak.[/QU me kagenwath copy kale naha machan.eththama kiwwoth information gaththe wikipedia. man hithanne e post ekath wikipedia walin gaththa ekak.mama mata puluwan english sinhalata karakawala demma.