Linkshrink එකේ 5$ තියෙනවා ඒක withdraw කරගන්නේ කොහොමද ?
පේපැල් එකට ගන්න බැ
Bitcoin.org කියලා වෙබ් සයිට් එකක් පෙන්නනවා තව withdraw support කරන්න.
Linkshrink සල්ලි ගන්න කෙනෙක් උදව් කරපල්ලකෝ