Linus Tech Tips ඉල්ලන් ඇනගනී

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Steve වගේ එකෙක් ලංකාවෙ හිටියා නම් අපේ geek bro ලා ටිකටත් උන්හිටිතැන් නැතිවෙනවා, එහෙම කවුරුත් නැති හින්දා Youtube විරුවෝ ටිකට යහතින් ඉන්න පුලුවන්

    4525aaec74f9ff387fe4e614aa056819.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Linus Tech tips has stopped uploading videos for a week now. Workplace abuse & sexual harassment charges to boot.

    මේ යකා සෑහෙන්න myths මුගේ videos වලට දානවා facts වගේ. මුගේ videos අදාළ field වල අයගෙන් සෑහෙන්න criticism වලට ලක් වෙනවා. ඒ තරමටම මූ අවුල්. මුගේ videos බලන එක මම නැවැත්තුවා මුගේ videos වල දෙයක් නැහැ කියලා දැනගත්ත ගමන්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Steve වගේ එකෙක් ලංකාවෙ හිටියා නම් අපේ geek bro ලා ටිකටත් උන්හිටිතැන් නැතිවෙනවා, එහෙම කවුරුත් නැති හින්දා Youtube විරුවෝ ටිකට යහතින් ඉන්න පුලුවන්

    4525aaec74f9ff387fe4e614aa056819.jpg
    ඇයි චනුස් බෲ අමතක වුණා ද? 😎
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මෙයා ට්‍රාන්ස් වුනා කියල දන්නවද
    නෑ මං ඔය thumbnail එක මුලින්ම දැක්ක වෙලාවෙ video එක බැලුවෙ නෑ වෙන මොකක්හරි clickbait එකක් කියලා. Anthony හිටිය videos නම් බලලා තිබුණා, මිනිහා දේවල් explain කරපු විදියට කැමති හින්දා. මට නම් හිතෙන්නෙ ඔතන gender එක ගැන ප්‍රශ්නෙකට වඩා එයා health එක ගැන හිතලා වැඩකරා නම් හරි කියලා. මුකුත් කියන්න බෑ ඉතින් ප්‍රශ්නෙ මගේ නෙවෙයි හින්දා දාර්ශනික දේවල් කියලා වැඩක් නෑ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    නෑ මං ඔය thumbnail එක මුලින්ම දැක්ක වෙලාවෙ video එක බැලුවෙ නෑ වෙන මොකක්හරි clickbait එකක් කියලා. Anthony හිටිය videos නම් බලලා තිබුණා, මිනිහා දේවල් explain කරපු විදියට කැමති හින්දා. මට නම් හිතෙන්නෙ ඔතන gender එක ගැන ප්‍රශ්නෙකට වඩා එයා health එක ගැන හිතලා වැඩකරා නම් හරි කියලා. මුකුත් කියන්න බෑ ඉතින් ප්‍රශ්නෙ මගේ නෙවෙයි හින්දා දාර්ශනික දේවල් කියලා වැඩක් නෑ.
    එයාගේ retro tech videos, Linux videos විතරයි මම linus tech tips channel එකෙන් බලන්නෙ 😂

    Mu patta racist dial ekak
    Chinese american කෙල්ලෙක් නේද wife?
    ------ Post added on Aug 24, 2023 at 2:08 PM
     
    • Like
    Reactions: NRTG and xVOLDYx