Linus Tech tips has stopped uploading videos for a week now. Workplace abuse & sexual harassment charges to boot.
okun kohomath left wing thamai.. too many videos uploaded with errors.. saha thawath scene..උන්ගේ අව්ලක් තිබ්බේ නැනේ බන් ?
ෆෙමිනිස්ට් ල රින්ගලද ?
okun kohomath left wing thamai.. too many videos uploaded with errors.. saha thawath scene..
Tech Jesus අවුස්සගත්ත වැඩේ කෙළ වුණාඋන්ගේ අව්ලක් තිබ්බේ නැනේ බන් ?
ෆෙමිනිස්ට් ල රින්ගලද ?

Linus Tech tips has stopped uploading videos for a week now. Workplace abuse & sexual harassment charges to boot.
ඇයි චනුස් බෲ අමතක වුණා ද?Steve වගේ එකෙක් ලංකාවෙ හිටියා නම් අපේ geek bro ලා ටිකටත් උන්හිටිතැන් නැතිවෙනවා, එහෙම කවුරුත් නැති හින්දා Youtube විරුවෝ ටිකට යහතින් ඉන්න පුලුවන්
![]()
Well.... everybody has to fall someday.
මෙයා ට්‍රාන්ස් වුනා කියල දන්නවද

නෑ නෑ. විශේෂයෙන්ම එයා ඇතුලතව තමයිඇයි චනුස් බෲ අමතක වුණා ද?![]()
"Chanux Bro" ? like Steve in Gamers Nexus?ඇයි චනුස් බෲ අමතක වුණා ද?![]()
නෑ මං ඔය thumbnail එක මුලින්ම දැක්ක වෙලාවෙ video එක බැලුවෙ නෑ වෙන මොකක්හරි clickbait එකක් කියලා. Anthony හිටිය videos නම් බලලා තිබුණා, මිනිහා දේවල් explain කරපු විදියට කැමති හින්දා. මට නම් හිතෙන්නෙ ඔතන gender එක ගැන ප්‍රශ්නෙකට වඩා එයා health එක ගැන හිතලා වැඩකරා නම් හරි කියලා. මුකුත් කියන්න බෑ ඉතින් ප්‍රශ්නෙ මගේ නෙවෙයි හින්දා දාර්ශනික දේවල් කියලා වැඩක් නෑ.මෙයා ට්‍රාන්ස් වුනා කියල දන්නවද
එයාගේ retro tech videos, Linux videos විතරයි මම linus tech tips channel එකෙන් බලන්නෙනෑ මං ඔය thumbnail එක මුලින්ම දැක්ක වෙලාවෙ video එක බැලුවෙ නෑ වෙන මොකක්හරි clickbait එකක් කියලා. Anthony හිටිය videos නම් බලලා තිබුණා, මිනිහා දේවල් explain කරපු විදියට කැමති හින්දා. මට නම් හිතෙන්නෙ ඔතන gender එක ගැන ප්‍රශ්නෙකට වඩා එයා health එක ගැන හිතලා වැඩකරා නම් හරි කියලා. මුකුත් කියන්න බෑ ඉතින් ප්‍රශ්නෙ මගේ නෙවෙයි හින්දා දාර්ශනික දේවල් කියලා වැඩක් නෑ.
Chinese american කෙල්ලෙක් නේද wife?Mu patta racist dial ekak