Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපෝ මෙලව රහක් නෑ.. අඩුම ගානෙ මට Photo එකක් ලස්සනට එඩිට් කර ගන්න වත් Photoshop නෑ... ගූ ගොඩ වගේ... එක එකාගෙ කීමට පට්ට කියන හින්ද දාල දවස් 7නි ආයෙ Windows :D මේකෙ සැපට වැඩක් කරගෙන හිටියැහැකි බන්... :rolleyes:

    Adobe Photoshop තරම් පාෙෂ් නැති උනාට GIMP තියෙන්නෙ ඒ වැඩේට තමා..
     
    rusiyanuwa

    Active member
  • වින්ඩෝස් වල වැඩකරන ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න ඕන නම් ලිනක්ස් දාගන්නෙ නැතිව වින්ඩෝස් වල වැඩ කරන්න පුලුවනිනෙ. අනික වින්ඩෝස් මානසිකත්වය එක්ක ලිනක්ස්වත් ඇපල්වත් පාවිච්චි කරන්න බෑ.
    ඕඑස් දෙකක වෙනසවත් තේරුම් ගන්න බැරිව ඒ දෙක සංසංදනය කරන එක සාර්ථක නෑ කොහොමටත්
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මම ඔලුව පිටි පස්සෙන් අත දාලා අමාරුවෙන් නහය කහන්න කැමති නැ. හෙන වැඩකරුවෙක් වගේ පෙනුනට කාලෙ නාස්ති වෙනවා.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Adobe Photoshop තරම් පාෙෂ් නැති උනාට GIMP තියෙන්නෙ ඒ වැඩේට තමා..

    අපෝ ඒකෙ කරන්න පුළුවන් දෙයක් නෑ බන්.. මෙලෝ රහක් නෑ
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    අපෝ මෙලව රහක් නෑ.. අඩුම ගානෙ මට Photo එකක් ලස්සනට එඩිට් කර ගන්න වත් Photoshop නෑ... ගූ ගොඩ වගේ... එක එකාගෙ කීමට පට්ට කියන හින්ද දාල දවස් 7නි ආයෙ Windows :D මේකෙ සැපට වැඩක් කරගෙන හිටියැහැකි බන්... :rolleyes:

    ඕක දාගත්තට පස්සේ ලිදේ ඉන්නවා වගේ, එකේ තියෙන Bug හද හදා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නැහැ අනික මම අවුරුදු දෙකක් දාගෙන හිටියා දැන් නම් Windows
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    useless thread. .:oo:

    thamanta ona purpose ekata ona OS eka use kalanam iwarane baninne nathuwa katawath

    servers OS nam ithin linux thamai :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    Windows Hondai games gahana unta
    Mac OS ekath ekka Mac book eka Hondai developers la ta
    Ma Os ekath ekka Macintosh eka Hondai graphic designers la ta
    Linux nan Hondai scientific wada karana unta and spacially hacking social engineering wage karana unta.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    Linux සර්වර් වලට හොද උනාට පුද්ගලික පරිගණක වලට නම් ගැලෙපෙන්නේ නැහැ මම උබලට කියන්නේ Linux දාන්න හිතං ඉන්නවනම් අදහස අත ඇරගනිල්ල කියලා

    :yes::yes::yes::yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම නම් Ubuntu පාවිච්චි කරන්නේ මචන්. දැනට අවුරුදු දෙකක් තුනක් විතර වෙනවා ඇති.
    මාත් try කරලා තියනවා ඔය එකෙක Linux Distribution. එත් Ubuntu වගේ හරිගියේ නැහැ.
    අනිත් සමහර Linux Distribution වල හැටි දැක්කම Linux එක්ක එපා වෙනවා.

    මගේ නම් දැනට PC එකේ Ubuntu විතරයි තියෙන්නේ. Apps එහෙම සැලකිය යුතු ප්‍රමාණයක් තියනවා.
    හැබැයි adobe Photoshop වගේ app නැති පාඩුව තේරෙනවා. GIMP එහෙම තිබුනට ඒවාට බැ Adobe Photoshop replace කරන්න.
    තව Games play කරන්න බැරි ඒවා, හිටපු ගමන් එන drivers අවුල් වගේ පොඩි පොඩි ප්‍රශ්න තියනවා. (Ubuntu 16.04 වල drives අවුල් ටිකක් වැඩිපුර තියනවා වගේ.)

    මේ මොනවා වුනත් මට නම් තාමත් Windows වලට වඩා Ubuntu ලේසියි.
    Windows වල virus, adware, ransomware වගේ ලෙඩ ගොඩවල් තියනවා. පොඩ්ඩ ඇත්නම් System Damage වෙනවා.
    Windows System එක protect කරගන්න virus guard, firewall අනන් මනන් දාලා update කර කර තියාගෙන ඉන්න ඕන.
    ඔය එකක් වත් නැ Linux වල. (නැතුවම නෙවේ, හුගක් අඩුයි.)
    Windows වල වාත වෙන virus, Ubuntu වල pen ගහපු ගමන් පෙන්නවා. කිසි ගේමක් නැතුව ලේසියෙන්ම delete කරන්න පුළුවන්.
    Software එකක් install කරාට පස්සේ ආයේ ආයේ අලුත් version සයිට් වලට ගිහිල්ලා download කරලා install කරන්න දෙයක් නැහැ.
    ඒවා System එකෙන්ම auto කරලා දෙනවා. එක පාරට software දෙක තුන update/ Upgrade කරන්න පුළුවන් කිසි ගේමක් නැතුව.
    Themes, Icons එහෙම ඕන තරම් තියනවා. ඒ නිසා Windows තරම්ම, එහෙමත් නැත්නම් Win වලටත් වඩා ලස්සනට තමන්ට කැමති විදියට customize කරලා හදලා ගන්න පුළුවන්.

    හරියට බැලුවොත් Windows වලට වඩා Ubuntu වගේ OS එකක් පාවිච්චි කරන එක හුගක් ලේසියි.
    මොකද වැඩ අඩුයි. විශේෂයෙන්ම තමන් කරන්නේ Film එකක් බලලා Internet එකේ browsing පාරක් දාගෙන ඉන්න එකනම් Windows වලටත් වඩා Ubuntu හොදයි වගේ.
    පොඩ්ඩක් අමාරු වෙන්නේ IT වලට කැමති කට්ටියට. මොකද උන් මොකක් හරි පඩි වැඩක් කරන්න ගිහිල්ලා නාගන්නවා. පස්සේ Linux වලට බනිනවා. :)
    මම Linux වල කැමතිම දේ තමයි crack, hack කරලා pirate software පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම genuine software පාවිච්චි කරන්න පුළුවන් එක. :cool:

    Ubuntu පාවිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් උදව්වක් කරන්නම්. :yes:

    EqLg7LL.jpg

    gMkJwPs.png

    P21Ca6f.png

    3x5VUwt.jpg

    ByiVkii.png
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මචන් මොකක්ද IME එක Use කරන්නේ සිංහල ටයිපින්ග් වලට් ?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එල :yes::yes: .Fcitx ට්‍රයි කලේ නැද්ද මචන් ..!

    නැහැ try කරලා නැ මචන්.
    කොහොමද s/w එක හොදද...?
    සිංග්ලිෂ් විදියටද type කරන්න තියෙන්නේ...!

    You must spread some Reputation around before giving it to Chathuranga1 again.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Bugs kiyla adahas karanne drivers issues nam,
    Linux distro ekak install karaganna kalin
    me site ekata gihin balanna ooyage laptop eka (if it is a laptop) kochcharak compatible da Linux environment ekakadi kiyala.
    http://www.linlap.com/
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    ලෙස්බියන් කෙනෙකුට කොල්ලෙකුගෙන් ඇති වැඩක් නෑ.
    ගේ කෙනෙකුට කෙල්ලෙකුගෙන් ඇති වැඩක් නෑ.

    ලිනක්ස් උබට ඕනෙද නැද්ද කියලා තීරණය වෙන්නේ උබේ ඕනෑ එපාකම් මත.

    100% true machn. agreed:yes::yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේකේ අනන්තවත් මමත් කියල ඇති linux ද windows ද apple ද වෙන මොකක්හරි ලබ්බක්ද දාන්න ඕන කියල තීරණය වෙන්නේ තමන් කරන්න යන වැඩේ අනූව.

    ඕක කිවුවහම මේකේ ඉන්න අති පණ්ඩිත "බූරු" linux කාරයෝ මට windows හොරා, bill ගෙට්ස් ගේ *ටේ සූප්පු කරනවායි අනම් මනම් හෙණ පණ්ඩිත ටෝක් දුන්නේ. මට උන් එක්ක වාද කර කර ඉන්නවට වඩා වෙන වැඩ තිබුනා. :lol:

    linux පාවිච්චි කරල ලේසියෙන් සමහර වැඩ කරගන්න පුලුවන්
    windows පාවිච්චි කරල ලේසියෙන් සමහර වැඩ කරගන්න පුලුවන්
    apple පාවිච්චි කරල ලේසියෙන් සමහර වැඩ කරගන්න පුලුවන්

    ඒ මිසක් හැම රෙද්දම linux වලින් කරන්න පුලුවන් කියන බූරුවෝ ඉන්නව නේද .. අන්න උන් තමා රියල් බූරුවෝ :yes:
     
    Last edited: