Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නැහැ try කරලා නැ මචන්.
    කොහොමද s/w එක හොදද...?
    සිංග්ලිෂ් විදියටද type කරන්න තියෙන්නේ...!

    You must spread some Reputation around before giving it to Chathuranga1 again.
    ඒක මචන් රියට් ටයිම් එකක් ..word notpad උනත් ගහන්න පුළුවන් ..සිංග්ලිෂ් සුපිරියටම වැඩ .පොඩි අවුලකට තියෙන්නේ suggestions නැත
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මේකේ අනන්තවත් මමත් කියල ඇති linux ද windows ද apple ද වෙන මොකක්හරි ලබ්බක්ද දාන්න ඕන කියල තීරණය වෙන්නේ තමන් කරන්න යන වැඩේ අනූව.

    ඕක කිවුවහම මේකේ ඉන්න අති පණ්ඩිත "බූරු" linux කාරයෝ මට windows හොරා, bill ගෙට්ස් ගේ *ටේ සූප්පු කරනවායි අනම් මනම් හෙණ පණ්ඩිත ටෝක් දුන්නේ. මට උන් එක්ක වාද කර කර ඉන්නවට වඩා වෙන වැඩ තිබුනා. :lol:

    linux පාවිච්චි කරල ලේසියෙන් සමහර වැඩ කරගන්න පුලුවන්
    windows පාවිච්චි කරල ලේසියෙන් සමහර වැඩ කරගන්න පුලුවන්
    apple පාවිච්චි කරල ලේසියෙන් සමහර වැඩ කරගන්න පුලුවන්

    ඒ මිසක් හැම රෙද්දම linux වලින් කරන්න පුලුවන් කියන බූරුවෝ ඉන්නව නේද .. අන්න උන් තමා රියල් බූරුවෝ :yes:

    Programming, Gaming, Designing.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඒක මචන් රියට් ටයිම් එකක් ..word notpad උනත් ගහන්න පුළුවන් ..සිංග්ලිෂ් සුපිරියටම වැඩ .පොඩි අවුලකට තියෙන්නේ suggestions නැත

    එල මචන්. Install කරලා බලන්න ඕන. :yes:
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    ඔන්න මටත් RHEL 5 (OLD EXAM) 2008 RHCE RHCT and RHCSA තියෙනවා. නමුත් මම පාවිච්චි කරන්නනේ Office එකෙන් දීපු Windows තමා. අවුරුදු 10ක් රස්සාව කලා ලොවෙත් Linux Desktop OS එකක් විදියට Use කරන්නේ නෑ. නමුත් GNUwin32 දාලා තියෙන්නේ. ලිනක්ස් ඕනම වෙලාවට VM එකක් දානවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Programming, Gaming, Designing.

    Gaming කියල කිවුවේ windows ද ? :lol:

    මම වෙන field ගැන නම් දන්නේ නැ. මම මං ඉන්න field එක ගැන කියන්නම්. telecommunication side එකේ නම් tools & programs වලට linux දාගත්තතොත් ගූ නාගන්න වෙන්නේ. BTS(සරලව signal tower), Core network components(3G,2G hardware, IDU of microwave systems, Multiplexer hardware වගේ තව සියගණන් දහස් ගණන් hardware වලට access කරන software මම නම් field එකේ දැකලා තියෙන්නේ windows වලට විතරයි)
     
    • Wow
    Reactions: jennt

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Gaming කියල කිවුවේ windows ද ? :lol:

    මම වෙන field ගැන නම් දන්නේ නැ. මම මං ඉන්න field එක ගැන කියන්නම්. telecommunication side එකේ නම් tools & programs වලට linux දාගත්තතොත් ගූ නාගන්න වෙන්නේ. BTS(සරලව signal tower), Core network components(3G,2G hardware, IDU of microwave systems, Multiplexer hardware වගේ තව සියගණන් දහස් ගණන් hardware වලට access කරන software මම නම් field එකේ දැකලා තියෙන්නේ windows වලට විතරයි)

    NASA වල ගොඩක් සිස්ටම් දුවන්නේ ලිනක්ස් වලින් මචන් .:yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Servers නම් කොහොමත් ලිනක්ස් නේ ..මම කිව්වේ Servers & tools :yes:

    මං Alcatel-Lucent, Nokia Siemens, Ericsson, ZTE, Huawei, වගේ Core Network components එක්ක වැඩ කරල තියෙනවා. තියෙන්නේ Software & Tools තියෙන්නේ Windows පමණි මචන් :yes:

    තව signalling/ Radio frequency side / network drive testing field එකේ totally දුවන්නේ Windows විතරයි. ඒවා හදන්නෙත් ඔය Ericsson , Huawei වගේ companies. Linux නම් ඇහැට වත් දැකලා නැ. මේ software ලංකාවේ වැඩකරන්නෙත් crack කරලා ඒවත් crack කරපුවා සල්ලි දීලා අරන්. කෝටි ගණන් වෙනවා මේවයේ License එහෙම.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මං Alcatel-Lucent, Nokia Sagem, Ericsson, ZTE, Huawei, වගේ Core Network components එක්ක වැඩ කරල තියෙනවා. තියෙන්නේ Software & Tools තියෙන්නේ Windows පමණි මචන් :yes:

    ඕක මචන් ලංකාවත් එක්ක සංසන්දනය කරන්න බෑ මම හිතන විදිහට .මොකද ඒ වගේ කම්පැනි වල ගොඩක්ම Security ගැන සැහෙන්ට හිතන නිසා උන්ම devices හදල උන්මයි ඒවාට ගැලපෙන ටූල්ස් හදන්නෙත් .:yes::yes:
     
    මට කොහොමත් උබේ සබ්ජෙක්ට් ගැන නම් Idea එකක් නැහැ මචන් ,මොකද මම ඉන්නේ වෙන ෆීල්ඩ් එකක නිසා ..නමුත් පොදුවේ ලිනක්ස් වලට කම්පැනි යන්නේ එයාලගේ සිස්ටම් වල කාර්යක්ෂමතාවයයි ආරක්ෂාවයි බලල .මම කියන්නේ නෑ වින්ඩෝස් වල එහෙම නෑ කියල .නමුත් වින්ඩෝස් වලට වඩා ලිනක්ස් ඉස්සරහින් ඉන්නේ :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕක මචන් ලංකාවත් එක්ක සංසන්දනය කරන්න බෑ මම හිතන විදිහට .මොකද ඒ වගේ කම්පැනි වල ගොඩක්ම Security ගැන සැහෙන්ට හිතන නිසා උන්ම devices හදල උන්මයි ඒවාට ගැලපෙන ටූල්ස් හදන්නෙත් .:yes::yes:

    ඔව් ඒක නම් එහෙමයි. උන්ට උනත් මොකක් හරි එක platform එකකට ම stick වෙලා ඉන්න මොකක්හරි හේතුවක් ඇතිනේ.

    මට කොහොමත් උබේ සබ්ජෙක්ට් ගැන නම් Idea එකක් නැහැ මචන් ,මොකද මම ඉන්නේ වෙන ෆීල්ඩ් එකක නිසා ..නමුත් පොදුවේ ලිනක්ස් වලට කම්පැනි යන්නේ එයාලගේ සිස්ටම් වල කාර්යක්ෂමතාවයයි ආරක්ෂාවයි බලල .මම කියන්නේ නෑ වින්ඩෝස් වල එහෙම නෑ කියල .නමුත් වින්ඩෝස් වලට වඩා ලිනක්ස් ඉස්සරහින් ඉන්නේ :yes:

    ඔයා ආයිත් යන්නේ මුලටනේ මචන්. :lol: ඔය ඉස්සරහින් ඉන්න කතාව කියන්නේ මොන දේවල් compare කරලද ? එක එක දේවල් වලට එක එක OS එකේ හැකියාව වෙනස්. ඒක නිසා මේ linux තමයි හැම දේකම වැඩකරු කියන conclusion එකට නම් එන්න එපා. පීස්
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් ඒක නම් එහෙමයි. උන්ට උනත් මොකක් හරි එක platform එකකට ම stick වෙලා ඉන්න මොකක්හරි හේතුවක් ඇතිනේ.

    නාසා එකේ එක සිස්ටම් එකක් මිට අවුරුදු 2කට විතර කලින් හැක් කළා චයිනා වල පොරක් ..පස්සේ මිනිහ කියල තිබ්බ ඒ සිස්ටම් එක හැක් කරන එක නෙමෙයි ලු අමාරු .සිස්ටම් එක හැක් කරලා එක ඔපරේට් කරන්න වෙනම කට්ටක් කන්න ඕනෙලු ..මොකද උන්ගේ සිස්ටම් ඔක්කොම උන්ටම අවේනික විදිහට හදාගෙන තියෙන්නේ .! ඔය සිස්ටම් වෙන කොම්පැනි එකකට හරි නැත්නම් පොදුවේ භාවිතා කරන එකක් හරි පාවිච්චි කලානම් ඒවා බයිපාස් කරන එක මහා ලොකු ගේමක් වෙන්නේ නෑ වගේම ඔපරේට් කරන්නත් අමාරු වෙන්නේ නෑ :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔයා ආයිත් යන්නේ මුලටනේ මචන්. :lol: ඔය ඉස්සරහින් ඉන්න කතාව කියන්නේ මොන දේවල් compare කරලද ? එක එක දේවල් වලට එක එක OS එකේ හැකියාව වෙනස්. ඒක නිසා මේ linux තමයි හැම දේකම වැඩකරු කියන conclusion එකට නම් එන්න එපා. පීස්

    linux තමයි හැම දේකම වැඩකරු කියන conclusion එකේ මම නෑ මචන් .:yes: මම OS එකක් පාවිච්චි කරන්නේ මගේ වැඩ ටික ලේසියෙන් පහසුවෙන් කරගන්න විතරයි .එතනින් එහාට දෙයක් නෑ.වින්ඩෝස් වල ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් ලිනක්ස් වල අමරුවෙන් කරගත්තා කියල වැඩකරුවෙන් කියනවනම් කෙනෙක් .මම එතන නැහැ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    linux තමයි හැම දේකම වැඩකරු කියන conclusion එකේ මම නෑ මචන් .:yes: මම OS එකක් පාවිච්චි කරන්නේ මගේ වැඩ ටික ලේසියෙන් පහසුවෙන් කරගන්න විතරයි .එතනින් එහාට දෙයක් නෑ.වින්ඩෝස් වල ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් ලිනක්ස් වල අමරුවෙන් කරගත්තා කියල වැඩකරුවෙන් කියනවනම් කෙනෙක් .මම එතන නැහැ

    එහෙනම් එච්චරයිනේ බන්. අති පණ්ඩිත බහුතරේකට තේරෙන්නේ නැත්තේ සහ පඩ ෂෝ දාන්නේ ඔතනින්
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Ubuntu 16.04 LTS and linuxmint Cinnamon 64-bit

    pc eka,

    MB - asus h97-pro gamer
    VGA - sapphire r7 250x
    sound - asus xonar dx
    wifi dlink dwa 525
    Intel® I218V, 1 x Gigabit LAN network
    on board sound realtek

    AMD driver eka dilaa thiyenavaa, manager eka vada na, anithvage
    driver mukuth company valin dilath na, ubuntu mint vala vadath na

    machan im using the exactly the same board and amd 260x , motherboard drivers are all ok including LAN, amd catalyst cc fglrx eka nam 16.04 walata thama na , eath 15.04 wala ehema niymeta wada kala, dan nam wada karanne open source driver eka
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    machan im using the exactly the same board and amd 260x , motherboard drivers are all ok including LAN, amd catalyst cc fglrx eka nam 16.04 walata thama na , eath 15.04 wala ehema niymeta wada kala, dan nam wada karanne open source driver eka

    try karalaa ath ariyaa ban mata mokak vada kare nathath kamak na
    sound - asus xonar dx ekata driver ekak na set vena