Linux ගැන දන්න උන් වරෙන්

nimash749

Member
May 5, 2016
14
1
0
Linux ගැන දන්න උන් වරෙන්

Linux ගැන දන්න උන් වරෙන් ,

Pc එකේ තියෙන්නේ Ubuntu මට Ubuntu වලින් Windows XP Bootable USB Drive එකක් සාදා ගන්න ඕනේ , ( Windows XP Iso Image එක Download කරගෙන තියෙන්නේ ) කොහොමද කර ගන්නේ කියලා කියලා දීපල්ලා​
 
  • Like
Reactions: Nadun26

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Linux ගැන දන්න උන් වරෙන් ,

    Pc එකේ තියෙන්නේ Ubuntu මට Ubuntu වලින් Windows XP Bootable USB Drive එකක් සාදා ගන්න ඕනේ , ( Windows XP Iso Image එක Download කරගෙන තියෙන්නේ ) කොහොමද කර ගන්නේ කියලා කියලා දීපල්ලා​
    Ubuntu wala thiyenawa bootable disk creator software ekak search karala ganna.. eken ubata iso eka select karala bootable hadaganna puluwan..

    Startup disk creator kiyala search karanna..
    :):)
     
    nimash749

    Member
    May 5, 2016
    14
    1
    0
    Ubuntu wala thiyenawa bootable disk creator software ekak search karala ganna.. eken ubata iso eka select karala bootable hadaganna puluwan..

    Startup disk creator kiyala search karanna..
    :):)

    Startup disk creator
    UNetbootin

    දෙකෙන් ම බැලුවා වැඩ නැහැ Linux OS නම් වැඩ කරනවා.
     
    nimash749

    Member
    May 5, 2016
    14
    1
    0
    පුළුවන් හැම විදියට ම බැලුවා එත් වැඩ නැහැ.

    unetbootin හදා ගත්තා එත් බුට් වෙනකොට මෙහෙම එනවා.

    image15.png