මචන්ලා මට කියන්න ඔයාලගේ අත්දැකීම් වලින් මෙන්න මේ දේවල් වලට ගැලපෙන සහ හොදම Linux distribution එක මොකක්ද?
මගෙ Pc එකේ performance
AMD Athlon 3000G with Radeon Vega Graphic
8GB 3200MHZ DDR4 RAM
256GB SSD
ASROCK A320M HDV 4 MOTHER BOARD
මේ System එකට දාන්න පුළුවන් Distro එකක්
- Programming වලට හොද
- Online Trading Platform වලට Support කරන ( MetaTrader 4, 5, TradingView Platform Support කරන )
- Graphic Design, Video Editing වලට හොඳ ( Adobe Photoshop, Adobe XD, Adobe Illustrator, Filmora වගේ softwares support කරන)
- ලස්සන Interface එකක් සහ හොඳ User Experience එකක් තියන
- Drives එහෙම support කරන
මගෙ Pc එකේ performance
AMD Athlon 3000G with Radeon Vega Graphic
8GB 3200MHZ DDR4 RAM
256GB SSD
ASROCK A320M HDV 4 MOTHER BOARD
මේ System එකට දාන්න පුළුවන් Distro එකක්
